ඩොලරේ උඩ ගිහින් රුපියල බාල්දු උන නිසා සියලුම බඩු වල මිල ගනන් ඉහල ගියා..
මිල ඉහල ගියාට පස්සේ බිස්නස් වලට කෙල උනා..
අවුරුදු ආවා
බිස්නස් ටික ගොඩ දාගන්න රුපියල් 200 ක 300 ක ඩිස්කවුන්ට් දෙන්න පටන් ගත්තා

මිනිස්සුන්ගේ හිතට ලාබයි වගේ දැනුනට ඇත්තටම ලාබයක් නෑ එතන

