අවුරුද්දට කුකුලන්ට Life Hacks

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අවුරුද්දට කුකුලන්ට Life Hacks

    1)කණ්ඩායමක් වශයෙන් ඔබ සිනාසෙන විට ඉබෙම වාගෙ අනෙක් අය දෙස බලන්න,එවිට ඔවුන් ඔබට වඩාත් සමීප වනු ඇත(/සමීප වීමට අවශ්‍යය වනු ඇත)
    Obama_Plotting_World_Takeover.jpg


    2)කවුරුන් සමග හෝ කතාකරන විට ඔවුන්ගෙ කකුල්(සපත්තු) දෙස බලන්න,ඒවා ඔබෙන් ඉවතට නම් ඔවුන්ට ඉක්මනින් කතාව අවසන් කිරීමට අවශ්‍යය.(වල් විදියට කකුල් දිහා බැලීමෙන් එවෙලේම කතාව අවසන් විය හැක:P)
    9cheapromanticdateideasforcouples.jpg


    3)කෙනෙක් කේන්තියෙන් ඔබට බනින විට සන්සුන්ව සිනහමුසුව සිටින්න,සමහර විට ඔවුන් තවදුරටත් ඔබට බනිනු ඇත,නමුත් පසුව ඔවුන්ට තමන් ගැනම ලැජ්ජානට පත්වේ.
    c765e350312dfae7504581100e462c8c.jpg


    4)කවුරු හරි දුරකතන අංකයක් දුන් විට එය බොරු එකක් ලෙස හැගුනොත් නැවත වරක් ඉලක්කමක් වරදවා ඔහුගෙන් නිවරදිදැයි විමසන්න ඔහු/ඇය එය නිවරදි යැයි` කීවහොත් එය බොරු අංකයකි.
    the-phone-number-to-give-annoying-guys-at-the-bar.jpg


    5)වමනය දාපු දෙයක් අස්කරන උනොත් මුලින්ම වමනය මතට කෝපි කුඩු ටිකක් දාන්න එවිට දුර්ගන්ධය නැතිවී තෙත ගතියද පහව යන නිසා පහසුවෙන් ඉවත් කරගතහැක.(ලන්කාවෙ අපි නම් මේකට අළු යොදාගන්නවා)
    155.jpg


    6)හිසරදයක් සෑදුන විට ලෙමන් පලුවක් ගෙන නළලෙ ඇතිල්ලීමෙන් හිසරදය පහවයයි.
    IpvwnaL.jpg


    7)නින්ද යන්නෙ නැත්නම් මිනිත්තු කීපයක් වේගයෙන් ඇස් පිල්ලම් ගසන්න එවිට ඇස් විඩාපත්වන නිසා ඉක්මනින් නින්දට ලගා විය හැක.
    sleep.jpg


    8)customer service(දුරකතනයෙන් නෙමෙයි ආයතනයට පැමින) වගේ දෙයක් ඔබේ ආයතනයෙ සිදුකරනව නම් පිටුපසින් කන්නාඩියක් තබන්න, එවිට ඔබේ සේවාදායකයො හොදට හැසිරෙවි,මොකද ඒ අයට තමන්ගෙ හැසිරීම කන්නාඩියෙන් පෙනෙන නිසා.
    Customerservice-1.jpg


    9)ඔබ කෙනෙකු හමු වූවිට හදවතින්න සතුටක් දැනෙනව නම්,ඒ පුද්ගලයාටද ඊලඟ අවස්තාවේ ඔබව හමු වූ විට විශාල සතුටක් දැනෙනු ඇත(බල්ලො මේ trick එක යොදා ගන්නවා)
    enhanced-buzz-15969-1376328806-29.jpg


    10)ඇදුම් බෑගය සූදානම් කරන විට ඇදුම් රෝල් කර අසුරන්න එවිට රැලි විටීම වැළකීම හා බෑගයෙ ඉඩද ඉතුරු කර ගත හැකිය.
    rolled3.jpg


    11)යමක් සොයන විට ඒක සොයා ගැනීමට අපහසු වුවෙනම් නැවත එය තබන විට ඔබ මුලින්ම එය සෙවු තැන එය තබන්න.
    keyswhere.jpg


    12)කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇසු විට ඔහු/ඇය ඔබට සෑහිමකට පත් විය හැකි පිලිතුරක් ලබා නොදුන්නේනම් දිගටම නිශ්ශබ්දව ඔහුගෙ/ඇයගෙ ඇස් දෙස බලා සිටින්න, එවිට බොහෝ දුරට ඔහු/ඇය යමක් සැගවුව නම් නැවත පිලිතුරු ලබා දෙනු ඇත.

    autism.jpg

    ගත්තෙ lifehacks.org
    හොදයි නම් සලකගෙනම යන්න:D
     
    Last edited: