අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 24ක් [Time Table]
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 7 වැනි දා සිට 17 වැනි දා දක්වා විශේෂ දුම්රිය ධාවනයට යොදවයි.
කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල, වේයන්ගොඩ, යාපනය, මහව, ගාල්ල දක්වා යාමට හා ඒමටත්, වේයන්ගොඩ - දකුණු කළුතර, මරදාන- දකුණු කළුතර, මරදාන- ගාල්ල, මරදාන- මාතර දක්වා යාමට හා ඒමටත් මේ විශේෂ දුම්රිය යෙදවේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම හා දුම්රිය සාමාන්‍යාධිකාරි බී. ඒ. පී. ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි මේ විශේෂ සේවා යොදවනු ලැබේ.
අප්‍රේල් මස 7, 9, 12 හා 16 දිනවල දී කොළඹ කොටුවෙන් පෙරවරු 11.30 ට පිටත්ව පස්වරු 9.18 ට බණ්ඩාරවෙලට ද, අප්‍රේල් මස 8, 10, 13 හා 17 දිනවල දී බණ්ඩාරවෙලින් පෙරවරු 8.30 ට පිටත්ව කොළඹ කොටුවට පස්වරු 6.12 ට ද, අප්‍රේල් මස 14 වැනි දින වේයන්ගොඩින් පෙරවරු 9.30 ට පිටත්ව දකුණු කළුතරට පස්වරු 12.09 ට ද, දකුණු කළුතරින් පස්වරු 1 ට පිටත්ව වේයන්ගොඩට පස්වරු 3.37 ට ද, වේයන්ගොඩින් පස්වරු 4 ට පිටත්ව කොළඹ කොටුවට පස්වරු 5.12 ට ද, මරදානෙන් පෙරවරු 7.40 ට පිටත්ව දකුණු කළුතරට පෙරවරු 9.07 ට ද, දකුණු කළුතරින් පෙරවරු 9.20 ට පිටත්ව වේයන්ගොඩට පෙරවරු 11.57 ට ද, වේයන්ගොඩින් පස්වරු 12.25 ට පිටත්ව දකුණු කළුතරට පස්වරු 2.59 ට ද, දකුණු කළුතරින් පස්වරු 3.20 ට පිටත්ව මරදානට පස්වරු 4.44 ට ද පැමිණේ.
අප්‍රේල් මස 12 වැනි දින කොළඹ කොටුවෙන් පස්වරු 10 ට පිටත්ව යාපනයට පෙරවරු 6.30 ට ද, යාපනයෙන් පස්වරු 8 ට පිටත්ව කොළඹ කොටුවට පෙරවරු 4.43 ට ද දුම්රිය පැමිණේ.
අප්‍රේල් 7 වැනි දා සිට 12 වැනි දා දක්වා කොළඹ කොටුවෙන් පස්වරු 1.05 ට පිටත්ව මහවට පස්වරු 4.29 ට ද, මහවින් පස්වරු 5.10 ට පිටත්ව කොළඹ කොටුවට පස්වරු 8.57 ට ද, 11, 12, 13 සහ 17 දිනවල මරදානෙන් පෙරවරු 9.20 ට පිටත්ව ගාල්ලට පස්වරු 12.02 ට ද, ගාල්ලෙන් පස්වරු 1 ට පිටත්ව මරදානට පස්වරු 3.40 ට ද, මරදානෙන් පෙරවරු 11.45 ට පිටත්ව ගාල්ලට පස්වරු 1.56 ට ද, ගාල්ලෙන් පස්වරු 5.45 ට පිටත්ව මරදානට පස්වරු 8.49 ට ද පැමිණේ. 11, 12, 15 සහ 16 දිනවල මරදානෙන් පස්වරු 3.10 ට පිටත්ව මාතරට පස්වරු 6.16 ටද, මාතරින් පස්වරු7 ට පිටත්ව මරදානට පස්වරු 10.50 ට ද, 12 වැනි දින කොළඹ කොටුවෙන් පස්වරු 6.50 ට පිටත්ව ගාල්ලට පස්වරු 9.06 ට ද, ගාල්ලෙන් පස්වරු 9.30 ට පිටත්ව මරදානට පස්වරු 11.49 ට ද, 16 වැනි දින කොළඹ කොටුවෙන් පස්වරු 6.50 ට පිටත්ව ගාල්ලට පස්වරු 9.06 ට ද, 17 වැනි දින ගාල්ලෙන් පෙරවරු 7.05 ට පිටත්ව මරදානට පෙරවරු 9.22 ට ද පැමිණේ.