අවුරුද්දට ගෑස් නෑ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    CYvTH8j.jpg
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කිරිබත් පික්කො ටික මතක් උනා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    මේ දවස් තියෙන්නේ කදුළු ගෑස්
    අඩෝ උන්ට කදුළු ගෑස් ගෙන්න ඩොලර් තියනව නේද 🥴
    පෝලිම් නිව්ස් දවස් දෙක තුනක් දැක්කේ නැති නිසා බැලුවේ අරගලය මැද ප්‍රශ්නේ අමතක් වෙලාද කියලා
     
    • Like
    Reactions: Ryan08

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    මේ තියෙන්නේ. දැක්කේ නෑ බන්. ප්‍රශ්නේ ගැන නිව්ස් අඩු වෙලා.

    අප්‍රේල් මාසෙට ගෑස් ඇති කලින් පෝලිම් වල ගිහින් ගත්ත අයට
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චීවර ධාරියෙක් Bio Gas ගැන මොකක්ද මගුලක් කිව්වා... පොඩ්ඩක් call එකක් දාල අහපන්.