ආ උබ ලාෆ් පාරිබොගයෙක් නේත ?හෙට නේද එනවා කිව්වේ. අදම ඇවිල්ලද.
මේ දවස් තියෙන්නේ කදුළු ගෑස්මේ දවස්වල ගෑස් පෝලිම් නැද්ද ගෑස් නැත්තටම නැද්ද?
අඩෝ උන්ට කදුළු ගෑස් ගෙන්න ඩොලර් තියනව නේදමේ දවස් තියෙන්නේ කදුළු ගෑස්
මේ තියෙන්නේ. දැක්කේ නෑ බන්. ප්රශ්නේ ගැන නිව්ස් අඩු වෙලා.