Tnx for sharing!!!!!!!!
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #22 අපේ රටට ආවේනික "මීමින්නා" Zoo එක බැලීම සම්පුර්ණ වෙන්නේ කොහොමද අලි නැතුව ................... Reactions: xcute_shake
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #23 මෙන්න ටෙඩි බෙයාර්ලා "වලස්සු" මේගොල්ලෝ නම් ලංකාවේ වලස්සු නෙමෙයි වගේ .....................
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #24 දැන් අපි යමු "මින් මැදුර" පැත්තට පොඩ්ඩක් මෙන්න "පිරනා" මතකනේ මෙයාලා හිටපු චිත්රපටි එහෙම මෙන්න ඉන්නවා "ඇලිගේටර් ගාර්" මෙන්න "ඉලෙයා" "ඉස්සෝ" එහෙම ඕනෙද මෙන්න යාලුවෙක් නිදි වගේ ඉන්නවා තඩි "පොකිරිස්සෙක්" මද විරාමයක්, කට්ටිය අයිස් ක්රීම් එකක් එහෙම කාලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න. මම ආයෙත් ඉක්මනට එන්නම් අලුත් පොටෝ එක්ක. ........... Reactions: gudaya
දැන් අපි යමු "මින් මැදුර" පැත්තට පොඩ්ඩක් මෙන්න "පිරනා" මතකනේ මෙයාලා හිටපු චිත්රපටි එහෙම මෙන්න ඉන්නවා "ඇලිගේටර් ගාර්" මෙන්න "ඉලෙයා" "ඉස්සෝ" එහෙම ඕනෙද මෙන්න යාලුවෙක් නිදි වගේ ඉන්නවා තඩි "පොකිරිස්සෙක්" මද විරාමයක්, කට්ටිය අයිස් ක්රීම් එකක් එහෙම කාලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න. මම ආයෙත් ඉක්මනට එන්නම් අලුත් පොටෝ එක්ක. ...........
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Apr 4, 2012 #25 idala idala uba nayo balanna gihin thoyenne list eke anith paththatane. mita passe giyahama numbers piliwelata palayan puthe zoo eke web site ada dakke bang. patta wadak
idala idala uba nayo balanna gihin thoyenne list eke anith paththatane. mita passe giyahama numbers piliwelata palayan puthe zoo eke web site ada dakke bang. patta wadak
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Apr 4, 2012 #26 patta.............. thnx 4 shrng...........
xcute_shake Well-known member Jun 11, 2010 4,964 475 83 Down South Apr 4, 2012 #28 පට්ට මචන්!!! + Reactions: darshana007
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #29 විරාමයෙන් පසු නැවතත් මෙන්න ඉන්නවා "රතු වරල් අගුළුවා" මෙන්න "ඇරපයිමා" ඔන්න මින් මැදුරෙන් එලියට ආවා
Deadmau5 Well-known member Mar 29, 2011 2,574 427 113 Apr 4, 2012 #30 Thanks a lot +rep later Reactions: darshana007
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Apr 4, 2012 #32 Strawberry in Sri Lanka said: ko ube photo eka? Click to expand...
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #33 මෙන්න "ලීමර්". මෙයා හරිම ලැජ්ජාකාරයෙක් මෙන්න තවත් කම්මැලියෙක් "රතු කැන්ගරුවා" ................
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #34 Strawberry in Sri Lanka said: ko ube photo eka? Click to expand... ඇයි බං මේ යස අගේට avatar එකේ ඉන්නේ
Strawberry in Sri Lanka said: ko ube photo eka? Click to expand... ඇයි බං මේ යස අගේට avatar එකේ ඉන්නේ
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,729 113 Apr 4, 2012 #35 +7 Reactions: darshana007
imad2247225 Well-known member Jul 18, 2009 1,869 45 48 Apr 4, 2012 #36 mamath geya.hugak dawasa habay.Matakaya aluth kalata thanks
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #37 දැන් යමු උරග රාජධානිය පැත්තට රවුමක් :shocked: මෙන්න මුලින්ම කැපුවත් කොළ UNP කාරයෙක්. "පලා පොළගා" "සුදු නාගයා" මෙන්න තවත් නළුවෙක් "ඇනකොන්ඩා" මෙන්න ඒ වගේම තඩි පොරක් "පිබුරා" ඊලගට "තිත් පොළගා" මෙන්න "නයා" තවත් UNP කාරයෙක් "ඇහැටුල්ලා" මේ ඉන්නේ "නාග මාපිලා, ලේ මාපිලා" .....................
දැන් යමු උරග රාජධානිය පැත්තට රවුමක් :shocked: මෙන්න මුලින්ම කැපුවත් කොළ UNP කාරයෙක්. "පලා පොළගා" "සුදු නාගයා" මෙන්න තවත් නළුවෙක් "ඇනකොන්ඩා" මෙන්න ඒ වගේම තඩි පොරක් "පිබුරා" ඊලගට "තිත් පොළගා" මෙන්න "නයා" තවත් UNP කාරයෙක් "ඇහැටුල්ලා" මේ ඉන්නේ "නාග මාපිලා, ලේ මාපිලා" .....................
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #38 ඊලගට මෙන්න කිඹුල්ලු මෙන්න "කියුබානු කිඹුලා" මෙන්න ඉන්දියන්කාරයෙක් "ඉන්දියානු ගැවියල් කිඹුලා" ...............................
ඊලගට මෙන්න කිඹුල්ලු මෙන්න "කියුබානු කිඹුලා" මෙන්න ඉන්දියන්කාරයෙක් "ඉන්දියානු ගැවියල් කිඹුලා" ...............................
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #39 කලින් සෙට් එකෙන් අමතක වුන කෙනෙක් "හැල කිඹුලා" මෙන්න පොඩි සයිස් භාණ්ඩය "කගවේන තලගොයා" මෙන්න රජ ඉබ්බෝ සෙට් එක මෙතන වර්ග තුනක්ම ඉන්නවා. මම දන්නෙත් නෑ එකින් එක වර්ගය. බලන්න අදුරාගන්න පුලුවන්ද කියලා ................
කලින් සෙට් එකෙන් අමතක වුන කෙනෙක් "හැල කිඹුලා" මෙන්න පොඩි සයිස් භාණ්ඩය "කගවේන තලගොයා" මෙන්න රජ ඉබ්බෝ සෙට් එක මෙතන වර්ග තුනක්ම ඉන්නවා. මම දන්නෙත් නෑ එකින් එක වර්ගය. බලන්න අදුරාගන්න පුලුවන්ද කියලා ................
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 4, 2012 #40 බකමූණන්ට කැමති අය ඉන්නවාද මෙන්න එහෙනම් "දුඹුරු මාළු බකමූණා" මේ ඉන්නේ උලමා වෙන්න ඕනේ මේ ඉන්නේ තවත් බකමූණු වර්ග දෙකක්, හැබැයි නම් නම් හොයාගන්න බැරි වුනා ..................
බකමූණන්ට කැමති අය ඉන්නවාද මෙන්න එහෙනම් "දුඹුරු මාළු බකමූණා" මේ ඉන්නේ උලමා වෙන්න ඕනේ මේ ඉන්නේ තවත් බකමූණු වර්ග දෙකක්, හැබැයි නම් නම් හොයාගන්න බැරි වුනා ..................