අවුරුද්දට පොල් තෙල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Eg4QQvnUYAEHhoV

    පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම සහ පිලිකාකාරක aflatoxin අන්‍තර්ගතවීම යන කාරණා කාලයක් තිස්සේ හදුනාගෙන තිබූ නමුත් මෙය සමාජගත වූයේ අල්ප වශයෙනි. මෙම කරුණු දෙකම එකිනෙකට වෙනස් ආකාරයට අපගේ සෞඛ්‍යට අහිතකරලෙස බලපානු ලබයි. විශේෂයෙන් aflatoxin මගින් අක්මාවේ පිලිකා ඇතිකිරීමට ඉවහල් වන බැවින් කුඩා දරුවන්ගේ සිට සියලුම පුරවැසියන් අවදානමකට පත්වේ.
    මේ ගැන සලකා බලා පසුගිය වසරේ පොල් සංවර්ධන මණ්ඩලය , සෞඛ්‍යය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA - academic body of doctors ) ව්‍යාපෘතියක් දියත් කල අතර එහිදී සිදුවූයේ දැනට ලංකාවේ පොල්තෙල් නිශ්පාදන ස්ථාන පරීක්ශා කර බලා සෞඛ්‍යය ආරක්ශිත එනම් කලවම් නොකල aflatoxin අඩංගු නොමැති නිශ්පාදන සදහා ප්‍රමිති ලාංචනයක් ලබාදීමය. ඊට උපදේශනාත්මක කර්තව්‍යය සිදුකරන ලද්දේ ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ බෝ නොවන රෝග අනුකමිටුව මගින් වන අතර එම ලාංචනය හදුන්වාදීම සාර්තකව සිදුකරන ලද අතර දැනටත් වෙලද පොලේ සෞඛ්‍යයාරක්ශිත පොල්තෙල් ලබා ගැනීමට පහත දැක්වෙන එම ලාංචනය උපයෝගී කරගත හැකිය. පිටරටින් මෙරටට ආනයනය කරන කිසිදු පොල්තෙල් වර්ගයකට මෙම ලාංචනය නොමැත.

    167619346_10159106852354288_2660440740227840221_n.jpg

    pd-SLAB.jpg
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    RBD Palm Olein කියල ගහල තියෙන්නේ.. මරිනා එකේ.. :oo:

    මන් ඊයේ ගත්ත මරිනා vigin coconut oil එකක්... මේකේ ඕක නෑනේ :confused:

    ivpiuzfl.jpg

    sb5w3izd.jpg
    First Palm oil is not coconut oil

    They don't need certificate from SLAB. They already have EU/US organic certificate. Which is hard to get.

    Anyway Aflatoxin only occurs when oil is made from dried coconut/copra. Virgin coconut oil made from fresh coconut using cold pressed method and unrefined. You don't have to worry about toxins in virgin oil as they are the best oil type you can buy. . They don't go through bleeching/ chemically purification process like refined coconut oil.
     
    • Like
    Reactions: හෙනයා

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Eg4QQvnUYAEHhoV

    පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම සහ පිලිකාකාරක aflatoxin අන්‍තර්ගතවීම යන කාරණා කාලයක් තිස්සේ හදුනාගෙන තිබූ නමුත් මෙය සමාජගත වූයේ අල්ප වශයෙනි. මෙම කරුණු දෙකම එකිනෙකට වෙනස් ආකාරයට අපගේ සෞඛ්‍යට අහිතකරලෙස බලපානු ලබයි. විශේෂයෙන් aflatoxin මගින් අක්මාවේ පිලිකා ඇතිකිරීමට ඉවහල් වන බැවින් කුඩා දරුවන්ගේ සිට සියලුම පුරවැසියන් අවදානමකට පත්වේ.
    මේ ගැන සලකා බලා පසුගිය වසරේ පොල් සංවර්ධන මණ්ඩලය , සෞඛ්‍යය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA - academic body of doctors ) ව්‍යාපෘතියක් දියත් කල අතර එහිදී සිදුවූයේ දැනට ලංකාවේ පොල්තෙල් නිශ්පාදන ස්ථාන පරීක්ශා කර බලා සෞඛ්‍යය ආරක්ශිත එනම් කලවම් නොකල aflatoxin අඩංගු නොමැති නිශ්පාදන සදහා ප්‍රමිති ලාංචනයක් ලබාදීමය. ඊට උපදේශනාත්මක කර්තව්‍යය සිදුකරන ලද්දේ ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ බෝ නොවන රෝග අනුකමිටුව මගින් වන අතර එම ලාංචනය හදුන්වාදීම සාර්තකව සිදුකරන ලද අතර දැනටත් වෙලද පොලේ සෞඛ්‍යයාරක්ශිත පොල්තෙල් ලබා ගැනීමට පහත දැක්වෙන එම ලාංචනය උපයෝගී කරගත හැකිය. පිටරටින් මෙරටට ආනයනය කරන කිසිදු පොල්තෙල් වර්ගයකට මෙම ලාංචනය නොමැත.

    167619346_10159106852354288_2660440740227840221_n.jpg

    pd-SLAB.jpg
    dan pol sanwardana eke un oka dei pagawata, ona pilikawak wikunapalla kiyala... meka sirilankawa...