අවුරුද්දට බඩු ගන්න ගිහින් ජොකෙක් විතරක් අරගෙන ගෙදර ආවා..😭😭😭

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන්, ළමයි දෙන්නටම එක school van එකකින් cover කරන්න හොයාගන්න බැරි වෙයිද? කීයක් හරි ඉතුරු වෙයිනේ.
    eka van eke thama ban dennama
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mama nam t shirt set ekak gaththa 6k ekak 2000 ta aduye denim 5k last year gaththa eken dekaye use kare ewelawe gaththe ekak 3000 withara.Dannam boru ganan dala kada karayo tika 50% withara profit thiyan wikunanne.online shopping karanawa nam t shirt aduwata thiyenawa thamath direct gannawanam.
     
    • Like
    Reactions: vibhashana

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    PgjtHtpMt2R1fjQj-2eZACm-g9txkqJ3zrQ1juxMkSETRsokeM_fiFoTQGk5TtY2rHYGciZGIQ=s900-c-k-c0x00ffffff-no-rj
    :rofl:
     
    • Like
    Reactions: Kumbhakarna22

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,006
    12,376
    113
    Behind u :p
    එමරල්ඩ් ශර්ට් එකක් 5000 යි .. ඔෆිස් කලිසමක් 6000 යි .සපත්තු ජෝඩුවක් 7000 යි.ටී ෂර්ට් එකක් 2500 පැනලා.. සෙන්ට් බෝතලයක් 3000 පැනලා... හැම තැනම රනිල්ගේ අලිපූට්ටු ආණ්ඩුවට බනිනවා.. මිනිස්සු බඩු ගන්න සල්ලි නැතිව හූල්ල හූල්ල යනවා..මේවා දැක්කම වැඩවර්ජන කොච්චර සාධාරණද කියා හිතෙනවා..මුන්ට මිනිස්සු වැඩි කාලයක් නටන්න දෙන එකක් නෑ..:frown::frown::frown:

    tawa madi kamri bayyonta , joklath ganna bari wenna wadi wenna ooone :rofl: :rofl: :rofl:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    එමරල්ඩ් ශර්ට් එකක් 5000 යි .. ඔෆිස් කලිසමක් 6000 යි .සපත්තු ජෝඩුවක් 7000 යි.ටී ෂර්ට් එකක් 2500 පැනලා.. සෙන්ට් බෝතලයක් 3000 පැනලා... හැම තැනම රනිල්ගේ අලිපූට්ටු ආණ්ඩුවට බනිනවා.. මිනිස්සු බඩු ගන්න සල්ලි නැතිව හූල්ල හූල්ල යනවා..මේවා දැක්කම වැඩවර්ජන කොච්චර සාධාරණද කියා හිතෙනවා..මුන්ට මිනිස්සු වැඩි කාලයක් නටන්න දෙන එකක් නෑ..:frown::frown::frown:

    NDB කාඩ් එකට 30% ඩිස්කවුන්ට් දෙනව ෆැශන් බග් එකේ
    ඒකෙන් ගන්න ඉන්නෙ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    hoda thanak hoyala shirt, trouser mahapan ban. mahana eka lassanith ekka kaden ganna ewata wada. perfume nam 3000 ewa gahanawat wada hodai nikan innawa. math ganne naha adum aye sahena kalekata.
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මේ රටේ උන් හැම අවුරුද්දේම ඇදුම් අරගන්නවා කොහෙද බන් ඔච්චර ඇදුම් අදින්න තැන් තියෙන්නේ අනික නිකං අල්මාරි පුරවනවා. ඒක නම් මම ඇහැට දැකලා තියනවා පත අල්මාරී . පස්සේ අවුරුදු ගානකට පස්සේ නිකං දෙනවා ඕක මම ඇන්දේ දවස් කීපයක් ඔයා ගන්න නැත්තම් වැඩට එන මනුස්සයෙකට දෙමු කියනවා. ලංකාවේ අධිපරිභෝජනයක් තියන රටක් , එකත් හේතුවක් මේ රට වලපල්ලට යන්න පොදි ගහනව කියන එකේ නිමක් නෑ . ගෙවල් වල උපකරණ පුරවගෙන ඇදුම් සපත්තු මල් පෝච්චි සෙල්ලම් බඩු පුරවං ඉන්නේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    උබලා Odel පැත්තෙ ගියොත් රෙද්දෙ රෙවෙයි. :lol:
    :yes: :yes: :yes: සිංහලු කැමති ගිනි ගනන් වලට අනුන්ට පේන්න බඩු ගන්න.. පොෂ් එකයි ලොකුකමයි අනිත් ඔක්කොටම වඩා ලොකුයි..🤭