අවුරුද්දට මොනවද හදන්නේ ?

මොනවද හැදුවේ ?


  • Total voters
    35
  • Jul 4, 2009
    7,259
    462
    83
    අවුරුද්දට මොනවද හදන්නේ ?

    z_page-13-New-Year.jpg


    අවුරුද්දට ඔයාලගේ ගෙදර මොනවද හදන්නේ. :eek::eek: අපි කට්ටියට දැන ගන්නත් එක්ක කියන්න බලන්නකෝ. ;);) කැමතිනම් ගෙදරට එන පාර කියන්න. අපි එන්නම් අවුරුද්දට කාල බීල යන්න
    :yes::yes:

    newyear2.jpg

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආස්මි,පැණි වළලු ඇරෙන්න අනිත් ඒවා පුරුද්දක් විදියට හැම අවුරුද්දකටම හදනවා :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇට මැස්ස;9825047 said:
    කැවුම් හරියට ඩිෆයින් කරල නෑ, කොන්ඩ කැවුම් සහ මුං කැවුම් කියල වර්ග දෙකක් තියෙනව,
    :lol: