රුසියාව යවපු ලයිකා painful විදියට මැරිච්ච බව නම් කලින් අහලා තිබුනා. අද තමයි මිනිස්සුන්ටත් උනා කියලා දැන ගත්තෙ. අවුරුද්දට ම අහපු shocking ම දේ මට නම් මේක. පොඩී ගැටලුවකට තියෙන්නෙ මුන් දෙන්නට ඇමරිකාවෙනුත් කරපු දේවල් ඇහිලා නැති එක. උනුත් කිසිම වැරැද්දක් නොවී එක පාර ම ඔක්කොම හරියට කරා වෙන්න බෑනෙ!


