අවුරුද්දට ම අහපු shocking ම news මට නම් මේක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    රුසියාව යවපු ලයිකා painful විදියට මැරිච්ච බව නම් කලින් අහලා තිබුනා. අද තමයි මිනිස්සුන්ටත් උනා කියලා දැන ගත්තෙ. අවුරුද්දට ම අහපු shocking ම දේ මට නම් මේක. පොඩී ගැටලුවකට තියෙන්නෙ මුන් දෙන්නට ඇමරිකාවෙනුත් කරපු දේවල් ඇහිලා නැති එක. උනුත් කිසිම වැරැද්දක් නොවී එක පාර ම ඔක්කොම හරියට කරා වෙන්න බෑනෙ!

     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    රුසියාව යවපු ලයිකා painful විදියට මැරිච්ච බව නම් කලින් අහලා තිබුනා. අද තමයි මිනිස්සුන්ටත් උනා කියලා දැන ගත්තෙ. අවුරුද්දට ම අහපු shocking ම දේ මට නම් මේක. පොඩී ගැටලුවකට තියෙන්නෙ මුන් දෙන්නට ඇමරිකාවෙනුත් කරපු දේවල් ඇහිලා නැති එක. උනුත් කිසිම වැරැද්දක් නොවී එක පාර ම ඔක්කොම හරියට කරා වෙන්න බෑනෙ!


    maree gena igena gena marenw lol
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    The evidence cited to support Lost Cosmonaut theories is generally regarded as inconclusive, and several cases have been confirmed as hoaxes. In the 1980s, American journalist James Oberg researched space-related disasters in the Soviet Union, but found no evidence of these Lost Cosmonauts. Since the fall of the Soviet Union in the early 1990s, much previously restricted information has been made available, including information on Valentin Bondarenko, a would-be cosmonaut, whose death during training on Earth was covered up by the Soviet government. Even with the availability of published Soviet archival material and memoirs of Russian space pioneers, no evidence has emerged to support the Lost Cosmonaut theories. Ilyushin, who died in 2010, also never gave any support to conspiracy theories.

    https://en.wikipedia.org/wiki/Lost_Cosmonauts
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අඩෝ ඔයිට වැඩිය මේ අව්රුද්දේ ෂොකින් දේවල් නැද්ද උඹට.
     
    • Like
    Reactions: elakiriaddict

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    අඩෝ ඔයිට වැඩිය මේ අව්රුද්දේ ෂොකින් දේවල් නැද්ද උඹට.
    shocking දේවල් තිබුනට මෙච්චර shocking නෑ ඒ එකක් වත්.ලංකාවේ නිව්ස් මම වැඩිය බලන්නෙ නැති නිසා මීට වඩා අවුල් ඒව මම දකින්නෙ නැ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලයිකව යවපු එකනම් කොහොමත් ඌව මරන්න බලන් තමයි යැව්වේ මොකද ඒ යවපු එකේ ගොඩ බාන්න වැඩසටහනක් තිබිලා නෑ කොහොමත්...

    අනික ඌ මැරුනේ අධික උෂ්ණත්වය නිසා කියලා අහලා තියෙනවා