අවුරුද්දට ලෑස්තිද?
අලුත් අවුරුද්දට ලෑස්තිද? තාම නැකැත් බලාගන්න ලිතක් හොයනවද?
ඔයාගේ Android Phone එකට "Nakath Raala" App එක දාගන්න. ලේසියෙන්ම අවුරුදු නැකැත් දැනගන්න. නැකැතට තව කොච්චර වෙලා තියනවද කියලා හරියටම තත්පරේටම දැනගන්න.
Offline Push Notifications තියන නිසා ඔයා Online හිටියත් Offline හිටියත් App එක ඔයාට හරියටම නැකැත මතක්කරලා දෙයි.
මෙගාබයිට් 2.15ක (2.15mb) පුංචි App එකක්. Ad ඇත්තෙත් නෑ. Ram කන්නෙත් නෑ.
පුළුවන් කට්ටිය Review එකක් දීලා සප් එකක් දෙන්න. 



