අවුරුද්දට ලෑස්තිද?

IsPra

Member
Nov 13, 2014
337
67
0
අවුරුද්දට ලෑස්තිද?

9k2z9u.jpg

අලුත් අවුරුද්දට ලෑස්තිද? තාම නැකැත් බලාගන්න ලිතක් හොයනවද?​

ඔයාගේ Android Phone එකට "Nakath Raala" App එක දාගන්න. ලේසියෙන්ම අවුරුදු නැකැත් දැනගන්න. නැකැතට තව කොච්චර වෙලා තියනවද කියලා හරියටම තත්පරේටම දැනගන්න.​

Offline Push Notifications තියන නිසා ඔයා Online හිටියත් Offline හිටියත් App එක ඔයාට හරියටම නැකැත මතක්කරලා දෙයි.

මෙගාබයිට් 2.15ක (2.15mb) පුංචි App එකක්. Ad ඇත්තෙත් නෑ. Ram කන්නෙත් නෑ.​


පුළුවන් කට්ටිය Review එකක් දීලා සප් එකක් දෙන්න. :):):)