අවුරුද්දට ලොකු ගානක් හොයාගන්න එන්න

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    අවුරුද්දට ලොකු ගානක් හොයාගන්න එන්න

    මෙන්න මේ ටික විකුනන්න කෙනෙක් සෙට් කරන්නකෝ

    http://ikman.lk/en/rubber-estate-in-warakapola-for-sale-kegalle
    [FONT=&quot]අක්කර 26 [/FONT][FONT=&quot] මුරයකට පොල් 16000 ක් පමණ ආනමඩුවට ආසන්නයේ අක්කරය ලක්ෂ 22 සාමාන්‍ය උස පොල් හා පැල පොල් තිබේ[/FONT]
    [FONT=&quot]අක්කර 22 [/FONT][FONT=&quot] මුරයකට පොල් 12000ක් පමණ ආණමඩුවට ආසන්නයේ අක්කරය ලක්ෂ 17.5 [/FONT]
    [FONT=&quot]අක්කර 23 [/FONT][FONT=&quot] මුරයකට පොල් 10000 ක පමණ දඹදෙණිය ආසන්නයේ අක්කරය ලක්ෂ 24 අවුරුදු 10 - 15 අඩි 25 ක් පමණ උස ගස්[/FONT]
    [FONT=&quot]අක්කර 21 [/FONT][FONT=&quot] මුරයකට පොල් 5000 ක් පමණ කටුපොත ආසන්නයේ අක්කරය ලක්ෂ15 පොල් ඵලදාව ආරම්භ වී තවම ටික කාලයක් නිසා පොල් අඩුයි.[/FONT]
    [FONT=&quot]අක්කර 60[/FONT]
    [FONT=&quot]මෙහි අක්කර 20ක් පැවරුම් ඔප්පු වේ [/FONT]
    [FONT=&quot]ඉතිරි 40 සින්නක්කර වේ.[/FONT][FONT=&quot] මුරයකට පොල් 6000ක් පමන අක්කරය ලක්ෂ 12 පොල් ඵලදාව ආරම්භ වී තවම ටික කාලයක් නිසා පොල් අඩුයි. වැවක්ද සහිතයි.[/FONT]

    එකකින් ලක්ෂ 3-5 අතර එකෙන්ම හොයාගන්න පුළුවන්
    හැබැයි මුළු commission එකම ඉල්ලන්නෙපා මාත් තව කෙනෙක් එක්ක සෙට් වෙලා වැඩේට බැස්සේ.............

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුද බන් ආනමඩුවෙ අක්කරෙ ලක්ශ 17-22 ගන්නෙ.. වැඩිම උනොත් 12-15 නෙ එහෙ පොල් අක්කරෙ යන්නෙ.. බඩල්ගම,(ගම්පහ දිස්ත්‍රික්කේ) ත් එච්චර නැනෙ..
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    කවුද බන් ආනමඩුවෙ අක්කරෙ ලක්ශ 17-22 ගන්නෙ.. වැඩිම උනොත් 12-15 නෙ එහෙ පොල් අක්කරෙ යන්නෙ.. බඩල්ගම,(ගම්පහ දිස්ත්‍රික්කේ) ත් එච්චර නැනෙ..
    eka ithin idame hatiyata tama
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    :P:P:P:P
    ei umba gihin wikunanada

    :frown::angry: නැ යකෝ මගේ යාලුවෙක් පොල් ඉඩමක් හොයනවා රට ඉදන් ඇවිත් උබට එපා නම් නිකාහිටින් කොහොමත් මම උට ඉඩමක් ඛලලා ඉවරයි මට ගානක් තියාගේන නෙමේ මට එතරම් අහේනියක් නැ :no:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    :frown::angry: නැ යකෝ මගේ යාලුවෙක් පොල් ඉඩමක් හොයනවා රට ඉදන් ඇවිත් උබට එපා නම් නිකාහිටින් කොහොමත් මම උට ඉඩමක් ඛලලා ඉවරයි මට ගානක් තියාගේන නෙමේ මට එතරම් අහේනියක් නැ :no:
    mata nam aheni machooo ekamai ekak set kara ganna try kole...
    anamaduwata kittuwama tama tawa ekek set unanam kiyapanko dear
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    :frown::angry: නැ යකෝ මගේ යාලුවෙක් පොල් ඉඩමක් හොයනවා රට ඉදන් ඇවිත් උබට එපා නම් නිකාහිටින් කොහොමත් මම උට ඉඩමක් ඛලලා ඉවරයි මට ගානක් තියාගේන නෙමේ මට එතරම් අහේනියක් නැ :no:
    :no::no::no::no::no: