අවුරුද්දට ලොකු ගානක් හොයාගන්න එන්න
මෙන්න මේ ටික විකුනන්න කෙනෙක් සෙට් කරන්නකෝ
http://ikman.lk/en/rubber-estate-in-warakapola-for-sale-kegalle
[FONT="]අක්කර 26 [/FONT][FONT="] මුරයකට පොල් 16000 ක් පමණ ආනමඩුවට ආසන්නයේ අක්කරය ලක්ෂ 22 සාමාන්‍ය උස පොල් හා පැල පොල් තිබේ[/FONT]
[FONT="]අක්කර 22 [/FONT][FONT="] මුරයකට පොල් 12000ක් පමණ ආණමඩුවට ආසන්නයේ අක්කරය ලක්ෂ 17.5 [/FONT]
[FONT="]අක්කර 23 [/FONT][FONT="] මුරයකට පොල් 10000 ක පමණ දඹදෙණිය ආසන්නයේ අක්කරය ලක්ෂ 24 අවුරුදු 10 - 15 අඩි 25 ක් පමණ උස ගස්[/FONT]
[FONT="]අක්කර 21 [/FONT][FONT="] මුරයකට පොල් 5000 ක් පමණ කටුපොත ආසන්නයේ අක්කරය ලක්ෂ15 පොල් ඵලදාව ආරම්භ වී තවම ටික කාලයක් නිසා පොල් අඩුයි.[/FONT]
[FONT="]අක්කර 60[/FONT]
[FONT="]මෙහි අක්කර 20ක් පැවරුම් ඔප්පු වේ [/FONT]
[FONT="]ඉතිරි 40 සින්නක්කර වේ.[/FONT][FONT="] මුරයකට පොල් 6000ක් පමන අක්කරය ලක්ෂ 12 පොල් ඵලදාව ආරම්භ වී තවම ටික කාලයක් නිසා පොල් අඩුයි. වැවක්ද සහිතයි.[/FONT]
එකකින් ලක්ෂ 3-5 අතර එකෙන්ම හොයාගන්න පුළුවන්
හැබැයි මුළු commission එකම ඉල්ලන්නෙපා මාත් තව කෙනෙක් එක්ක සෙට් වෙලා වැඩේට බැස්සේ.............

හරියට තැන කියන්න

නැ යකෝ මගේ යාලුවෙක් පොල් ඉඩමක් හොයනවා රට ඉදන් ඇවිත් උබට එපා නම් නිකාහිටින් කොහොමත් මම උට ඉඩමක් ඛලලා ඉවරයි මට ගානක් තියාගේන නෙමේ මට එතරම් අහේනියක් නැ 
OK.OK.මට කවුරැ හරි set උනොත් උබට PM එකක් දෙන්නම් 