තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. අසාර්ථක උත්සාහයක් කවි ටික නීරසයි . ගැලපෙන්නේ නැති වචන වැඩියි.
තව පුංචි දෙයක් ඕය කවිටික remix කරපු කෙනා ට කතාකරන සිංහල බැහැ පොතෙන් ඉගෙන ගත්තු ලියන බස විතරයි පුළුවන් .
(දැන් ඉතින් හම්බයා කියලා මගේ රෙප් කපන එවුන් කපපල්ලා , මම කිව්වේ මට හිතෙන දේ )