අවුරුද්දට_හම්බයෝ_ලෑස්තියි

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
අවුරුද්දට_හම්බයෝ_ලෑස්තියි

මෙන්න අපේ වීරයෙක් අවුරුදු කාලේ බිස්නස් එකක් ප්‍රොමෝට් කරනවා. මේ ගල්කිස්සේ නෝලිමිට් එක(Glitz). උන් අවුරුදු කාලේ අල්ලලම සිංහල එකෙක්ම ගෙනත් මේ විදිහේ මොනවහරි කරනවා. අපේ කට්ටියත් ඉතින් එතෙන්ටම යනවා. ඒත් මේකේ අයිති කාරයාගේ පුත්තු අන්තවාදී මුස්ලිම් පූජකයෝ.

46546325s.jpg

40242576.jpg

57097524.jpg

52685174.jpg

10745215.jpg

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඕය තට්ටයටත් ඕකුන්ගේ සල්ලි හම්බවෙනවා නම් ඕන ජහජරා වැඩක් කරයි
මුන් මැච් සල්ලි වලට පාවලා දුන්න එවුන් නේ ඉතින් මේවා මොන කජ්ජක්ද.
 
Mar 29, 2012
410
26
0

ubala kochchara jathiwadi chethanawen oya katha gethuwath, minissu yanne No Limit :yes:

e mokada dannawada? excellent customer service and reasonable prices - no wonder I am happy and richer than u :P. issara mama giye French Corner, ungeth customer service top. No Limit eetath wadiya hondai, anika hama thanama branches thiyenawa, House of Fashion wage nemei :yes:

qs2vs8.jpg
 
  • Like
Reactions: fahadhnazir
ඕක කාට වීරයෙක් උනත් මට ඕක වීරයෙක් නෙවෙයි
මම ඕකට බනිනකොට උබලම කි දෙනෙක් මට කුණුහරුපෙන් බනින්න ඇද්ද
ඔවුන් ජාතික කොඩිය ඉස්සරහට ගෙන අපි රට වෙනුවෙන් මේ සේවය කරන්නේ කියා කියා ඩොලර් ලක්ෂ ගණන් හොයනවා
ඕකට සල්ලි දෙනවනම් කොටි කොඩියත් කරේ ගෙන දුවයි
ඕකගේ ජාතකේ ප්‍රස්නයක් ඕක( ඇත්තම සිද්දිය අපි කතා නොකර ඉමු)
දේශපාලුවෝ නළුවෝ නිලියෝ ක්රිකටර්සලා මොක උනත් ඔය ඔක්කොම නටන්නේ සාක්කුව පුරව ගන්න කියල උබල දැන්වත් තෙමුම් ගත්තොත් හොදයි
අද matchඑකනම් නිවාඩු දාල matchබලන හරක් ඉන්න රටක ඕව මොනවද බන්
මුන් රටවෙනුවෙන් දහදිය වගුරනවා කියල ලොක්කොන්ට හේත්තු වෙනවා
නිලියෝ ටික රෙද්ද උස්සල ලොක්කොන්ට හේත්තු වෙනවා
නළුවෝ ටික අවඩල ඉස්ත්රෝත්ර ගායනා කරලා ලොක්කොන්ට කිට්ටු වෙනවා
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
කවුරු ගියත් අපි නම් ඕවාට අහුවෙයි. ඔය හම්බයොන්ගේ ප්‍රෝඩාවට කාලයක් තිස්සේ සිංහල මිනිස්සු අහුවුනා. හැබැයි දැන් නම් ඒක නැතිවෙන ප්‍රවනතාවයක් තියෙන්නේ. ඔය ලිමිට් නැති හම්බ ගුහාවට වඩා ඇඳුම් ගන්න ඕන තරම් කඩ තියෙනවා. සිංහල මිනිස්සු තමන්ගේ ජාතියට ද්‍රෝහී වෙන්නේ නැතුව තමන්ගේ තුට්ටු දෙන හම්බයොන්ට පාවාදෙන්නේ නැතුව හිට්යානම් ඔය ලිමිට් නැති එක වහන්න පුලුවන්
 
  • Like
Reactions: udaraf850

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මුන් වගේ කැනහිලුන් තමයි රට කන්නේ අනේ මග කට මුගේ &((**(^&*&*))*(&*&*#$%^*&*&^&%%^$%$^%%^%^&%^&%^&%&*^&*^&*^%^%*&^&උ^&*
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන්ලා මිනිහෙක්ට මචන් තමන්ගේ කැමැත්තට බඩුවක් ගන්න පුලුවන්නම් එකට බාදා කරන්න කාටවත් බෑ..අනික මෙතන සනාව දල තියන නිසයි..කියන්නේ සනාට කාගේවත් සල්ලි ඕන නෑ..වූ හොරකම් කරලා නැ ලංකාවේ ඉන්න කුහක සක්කිලි ඉතින් කවුරුත් කරනකන් හොඳයි පස්සේ අයින්ම කරලා දානවනේ... අපි ඕව වර්ජනය කරන්න කියනවා..කෝ කියපන් ඔය වගේ ඇඳුම ගන්න කඩයක්... මම මීගමුවේ... මීගමුවේ Glitz and Nolimit දෙකක් තියනවා අපි කොහොමත් යන්නේ ඔය දෙකටමයි... මොකද කියනවනම සිංහල හත්තගේ කඩේකට ගියාම වුන කියන්නේ ඕනනං අදාල බලන්න ගන්නවානම් නැත්තම් වැඩ නොදී යන්න කියල..එහෙම නැ මුස්ලිම් වුන ඕන එකක් අදාල ලස්සනට කතා කරලා හිත හැදෙන විදියටයි ඕනෑම දෙයක් විකුනන්නේ..අනික මේ රට බෙදන්න ඕන නැ සිංහල මුස්ලිම් දෙමල කියලා... මේකේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ...අපි ඔච්චර බින ඇමෙරිකාවේ ඉන්නෙත් මචන් එක එක රට වලින් ආපු ස්වදේශිකයෝ වුන මේ වගේ එක එකාට ගරහල ජාති බේද අවුස්සන්නේ නැ... සනා ඕන තැනකට ගියත් කවුරුහරි දගලන්නේ 4ටො එකක් ගහගන්න නැතුව තොපේ එකක් ගහගන්නයේ... එතකොට සංග යාපනේ දෙමල ළමයින්ට බයිසිකල් දෙන්නේ එතකොටත් කෑ ගහපියකෝ දෙමෙලුන්ට කොටින්ට බයිසිකල් දෙනවා කියල/... ඔහොම පොස්ට් දාන අවුන් තම පරිගණකය ලග ඉඳගෙන රට කන්නේ මොකද තියන ඉරිසියාවට නැතුව වෙන දෙකට නෙමෙයි... වුගේත් ඔහොම ව්යාපරයක්හරි වුටත් ප්‍රසිද්දියක් හරි තියනවනම් වුනුත් බබා වගේ හැමෝගෙන්ම වැඩ අරන් ඉඳි... උඹල මොන බෞද්දයෝද යකෝ..තොපි සිදුහත් කුමාරගේ ළමා කාලයක්වත් දන්නේ නැතුව ඇති...නිකන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න මෙතන එක එකාට අපහස කරලා.දානවා.. ගිහින් කෑ ගජපන් අපිව බෞද්දයන්ව අන්‍යාගමික කරණය කරන තැන වලට...නැතුව නිකන් පාඩුවේ ඉන්න වුන්ට නෙමේ... glitz and nolimit තරම් මටනම් ලාබෙට ඉස්තරම්ම ඇඳුම තියන තැනක වෙන නම න මචන්ලා..එච්චරයි... තව දෙයක් සනත් ගහනකොට අත්පුඩි ගැහැව්වේ ජාති බේද බලල නෙමෙයි... එකට සිංහල මුස්ලිම් දෙමල කියල බලල පිට්ටනියට ඇවිත් අත්පුඩි ගැහැව්වේ නැ... එකත තේරුම ගනිල්ලා... අපි දන්නවා උඹල දන කත අදින වීරයෝ කාටද කඩේ යන්නේ කියල... එකනේ.. සුරාජ් රන්දිවු ගේ නිපන්දු ප්‍රශ්නෙදි එකෙක් කටවහන් ඉඳල උව තරග තහනමට ලක්වෙනකම්ම හිටියේ...
     
    Last edited:

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මචන්ලා මිනිහෙක්ට මචන් තමන්ගේ කැමැත්තට බඩුවක් ගන්න පුලුවන්නම් එකට බාදා කරන්න කාටවත් බෑ..අනික මෙතන සනාව දල තියන නිසයි..කියන්නේ සනාට කාගේවත් සල්ලි ඕන නෑ..වූ හොරකම් කරලා නැ ලංකාවේ ඉන්න කුහක සක්කිලි ඉතින් කවුරුත් කරනකන් හොඳයි පස්සේ අයින්ම කරලා දානවනේ... අපි ඕව වර්ජනය කරන්න කියනවා..කෝ කියපන් ඔය වගේ ඇඳුම ගන්න කඩයක්... මම මීගමුවේ... මීගමුවේ Glitz and Nolimit දෙකක් තියනවා අපි කොහොමත් යන්නේ ඔය දෙකටමයි... මොකද කියනවනම සිංහල හත්තගේ කඩේකට ගියාම වුන කියන්නේ ඕනනං අදාල බලන්න ගන්නවානම් නැත්තම් වැඩ නොදී යන්න කියල..එහෙම නැ මුස්ලිම් වුන ඕන එකක් අදාල ලස්සනට කතා කරලා හිත හැදෙන විදියටයි ඕනෑම දෙයක් විකුනන්නේ..අනික මේ රට බෙදන්න ඕන නැ සිංහල මුස්ලිම් දෙමල කියලා... මේකේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ...අපි ඔච්චර බින ඇමෙරිකාවේ ඉන්නෙත් මචන් එක එක රට වලින් ආපු ස්වදේශිකයෝ වුන මේ වගේ එක එකාට ගරහල ජාති බේද අවුස්සන්නේ නැ... සනා ඕන තැනකට ගියත් කවුරුහරි දගලන්නේ 4ටො එකක් ගහගන්න නැතුව තොපේ එකක් ගහගන්නයේ... එතකොට සංග යාපනේ දෙමල ළමයින්ට බයිසිකල් දෙන්නේ එතකොටත් කෑ ගහපියකෝ දෙමෙලුන්ට කොටින්ට බයිසිකල් දෙනවා කියල/... ඔහොම පොස්ට් දාන අවුන් තම පරිගණකය ලග ඉඳගෙන රට කන්නේ මොකද තියන ඉරිසියාවට නැතුව වෙන දෙකට නෙමෙයි... වුගේත් ඔහොම ව්යාපරයක්හරි වුටත් ප්‍රසිද්දියක් හරි තියනවනම් වුනුත් බබා වගේ හැමෝගෙන්ම වැඩ අරන් ඉඳි... උඹල මොන බෞද්දයෝද යකෝ..තොපි සිදුහත් කුමාරගේ ළමා කාලයක්වත් දන්නේ නැතුව ඇති...නිකන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න මෙතන එක එකාට අපහස කරලා.දානවා.. ගිහින් කෑ ගජපන් අපිව බෞද්දයන්ව අන්‍යාගමික කරණය කරන තැන වලට...නැතුව නිකන් පාඩුවේ ඉන්න වුන්ට නෙමේ... glitz and nolimit තරම් මටනම් ලාබෙට ඉස්තරම්ම ඇඳුම තියන තැනක වෙන නම න මචන්ලා..එච්චරයි...

    දුප් දුප් හම්බයා දුප් දුප්
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    මචන්ලා මිනිහෙක්ට මචන් තමන්ගේ කැමැත්තට බඩුවක් ගන්න පුලුවන්නම් එකට බාදා කරන්න කාටවත් බෑ..අනික මෙතන සනාව දල තියන නිසයි..කියන්නේ සනාට කාගේවත් සල්ලි ඕන නෑ..වූ හොරකම් කරලා නැ ලංකාවේ ඉන්න කුහක සක්කිලි ඉතින් කවුරුත් කරනකන් හොඳයි පස්සේ අයින්ම කරලා දානවනේ... අපි ඕව වර්ජනය කරන්න කියනවා..කෝ කියපන් ඔය වගේ ඇඳුම ගන්න කඩයක්... මම මීගමුවේ... මීගමුවේ Glitz and Nolimit දෙකක් තියනවා අපි කොහොමත් යන්නේ ඔය දෙකටමයි... මොකද කියනවනම සිංහල හත්තගේ කඩේකට ගියාම වුන කියන්නේ ඕනනං අදාල බලන්න ගන්නවානම් නැත්තම් වැඩ නොදී යන්න කියල..එහෙම නැ මුස්ලිම් වුන ඕන එකක් අදාල ලස්සනට කතා කරලා හිත හැදෙන විදියටයි ඕනෑම දෙයක් විකුනන්නේ..අනික මේ රට බෙදන්න ඕන නැ සිංහල මුස්ලිම් දෙමල කියලා... මේකේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ...අපි ඔච්චර බින ඇමෙරිකාවේ ඉන්නෙත් මචන් එක එක රට වලින් ආපු ස්වදේශිකයෝ වුන මේ වගේ එක එකාට ගරහල ජාති බේද අවුස්සන්නේ නැ... සනා ඕන තැනකට ගියත් කවුරුහරි දගලන්නේ 4ටො එකක් ගහගන්න නැතුව තොපේ එකක් ගහගන්නයේ... එතකොට සංග යාපනේ දෙමල ළමයින්ට බයිසිකල් දෙන්නේ එතකොටත් කෑ ගහපියකෝ දෙමෙලුන්ට කොටින්ට බයිසිකල් දෙනවා කියල/... ඔහොම පොස්ට් දාන අවුන් තම පරිගණකය ලග ඉඳගෙන රට කන්නේ මොකද තියන ඉරිසියාවට නැතුව වෙන දෙකට නෙමෙයි... වුගේත් ඔහොම ව්යාපරයක්හරි වුටත් ප්‍රසිද්දියක් හරි තියනවනම් වුනුත් බබා වගේ හැමෝගෙන්ම වැඩ අරන් ඉඳි... උඹල මොන බෞද්දයෝද යකෝ..තොපි සිදුහත් කුමාරගේ ළමා කාලයක්වත් දන්නේ නැතුව ඇති...නිකන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න මෙතන එක එකාට අපහස කරලා.දානවා.. ගිහින් කෑ ගජපන් අපිව බෞද්දයන්ව අන්‍යාගමික කරණය කරන තැන වලට...නැතුව නිකන් පාඩුවේ ඉන්න වුන්ට නෙමේ... glitz and nolimit තරම් මටනම් ලාබෙට ඉස්තරම්ම ඇඳුම තියන තැනක වෙන නම න මචන්ලා..එච්චරයි... තව දෙයක් සනත් ගහනකොට අත්පුඩි ගැහැව්වේ ජාති බේද බලල නෙමෙයි... එකට සිංහල මුස්ලිම් දෙමල කියල බලල පිට්ටනියට ඇවිත් අත්පුඩි ගැහැව්වේ නැ... එකත තේරුම ගනිල්ලා... අපි දන්නවා උඹල දන කත අදින වීරයෝ කාටද කඩේ යන්නේ කියල... එකනේ.. සුරාජ් රන්දිවු ගේ නිපන්දු ප්‍රශ්නෙදි එකෙක් කටවහන් ඉඳල උව තරග තහනමට ලක්වෙනකම්ම හිටියේ...

    demala ekath ekka aulak na aula thiyanne uroth ekka. :cool:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    දුප් දුප් හම්බයා දුප් දුප්

    නැ මචන් මම හම්බයෙක් නෙමේ බන් ඇත්ත කිව්වේ.. තේරුම ගනින්..මම බවුද්ද කොල්ලෙක් අපිත් කැමති ඒ වගේ සිංහල කඩ ඒ විදියට තියනවනම්... එහෙම නැති එකයි අවුල..මෙහෙම පොස්ට් අරව මේවා නැතුව පුලුවන්නම් කරන්න ඕන ඒවත් එක්ක හැප්පෙන්න වැඩ කරන එක... බලපල්ලා වුන්ගේ කඩවල ඉන්නෙම අපේ එවුන් තම... වුන්ට බැනල වැඩක නැ... කෑම කඩේකට ගියත් වුන්ගේ කෑම තරම් සිංහල ඒවා රහ නැනේ අපි පෙරේත කමට කනවා..බලපාන වත්තල අල් මාස් එක... අන්න ඕව එක්ක හැප්පෙන්න සෙට් එකක් හැදිලා ව්‍යාපාර අරඹ කරමු එක එකාටයි ජාති බේද අවුස්සන එකයි නෙමේ වැඩේ
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    සමාවෙයන් . මම හිතුනේ උබ අරුන්ගේ එකෙක් කියලා .