මචන්ලා මිනිහෙක්ට මචන් තමන්ගේ කැමැත්තට බඩුවක් ගන්න පුලුවන්නම් එකට බාදා කරන්න කාටවත් බෑ..අනික මෙතන සනාව දල තියන නිසයි..කියන්නේ සනාට කාගේවත් සල්ලි ඕන නෑ..වූ හොරකම් කරලා නැ ලංකාවේ ඉන්න කුහක සක්කිලි ඉතින් කවුරුත් කරනකන් හොඳයි පස්සේ අයින්ම කරලා දානවනේ... අපි ඕව වර්ජනය කරන්න කියනවා..කෝ කියපන් ඔය වගේ ඇඳුම ගන්න කඩයක්... මම මීගමුවේ... මීගමුවේ Glitz and Nolimit දෙකක් තියනවා අපි කොහොමත් යන්නේ ඔය දෙකටමයි... මොකද කියනවනම සිංහල හත්තගේ කඩේකට ගියාම වුන කියන්නේ ඕනනං අදාල බලන්න ගන්නවානම් නැත්තම් වැඩ නොදී යන්න කියල..එහෙම නැ මුස්ලිම් වුන ඕන එකක් අදාල ලස්සනට කතා කරලා හිත හැදෙන විදියටයි ඕනෑම දෙයක් විකුනන්නේ..අනික මේ රට බෙදන්න ඕන නැ සිංහල මුස්ලිම් දෙමල කියලා... මේකේ ඉන්නේ ශ්රී ලාංකිකයෝ...අපි ඔච්චර බින ඇමෙරිකාවේ ඉන්නෙත් මචන් එක එක රට වලින් ආපු ස්වදේශිකයෝ වුන මේ වගේ එක එකාට ගරහල ජාති බේද අවුස්සන්නේ නැ... සනා ඕන තැනකට ගියත් කවුරුහරි දගලන්නේ 4ටො එකක් ගහගන්න නැතුව තොපේ එකක් ගහගන්නයේ... එතකොට සංග යාපනේ දෙමල ළමයින්ට බයිසිකල් දෙන්නේ එතකොටත් කෑ ගහපියකෝ දෙමෙලුන්ට කොටින්ට බයිසිකල් දෙනවා කියල/... ඔහොම පොස්ට් දාන අවුන් තම පරිගණකය ලග ඉඳගෙන රට කන්නේ මොකද තියන ඉරිසියාවට නැතුව වෙන දෙකට නෙමෙයි... වුගේත් ඔහොම ව්යාපරයක්හරි වුටත් ප්රසිද්දියක් හරි තියනවනම් වුනුත් බබා වගේ හැමෝගෙන්ම වැඩ අරන් ඉඳි... උඹල මොන බෞද්දයෝද යකෝ..තොපි සිදුහත් කුමාරගේ ළමා කාලයක්වත් දන්නේ නැතුව ඇති...නිකන් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න මෙතන එක එකාට අපහස කරලා.දානවා.. ගිහින් කෑ ගජපන් අපිව බෞද්දයන්ව අන්යාගමික කරණය කරන තැන වලට...නැතුව නිකන් පාඩුවේ ඉන්න වුන්ට නෙමේ... glitz and nolimit තරම් මටනම් ලාබෙට ඉස්තරම්ම ඇඳුම තියන තැනක වෙන නම න මචන්ලා..එච්චරයි... තව දෙයක් සනත් ගහනකොට අත්පුඩි ගැහැව්වේ ජාති බේද බලල නෙමෙයි... එකට සිංහල මුස්ලිම් දෙමල කියල බලල පිට්ටනියට ඇවිත් අත්පුඩි ගැහැව්වේ නැ... එකත තේරුම ගනිල්ලා... අපි දන්නවා උඹල දන කත අදින වීරයෝ කාටද කඩේ යන්නේ කියල... එකනේ.. සුරාජ් රන්දිවු ගේ නිපන්දු ප්රශ්නෙදි එකෙක් කටවහන් ඉඳල උව තරග තහනමට ලක්වෙනකම්ම හිටියේ...