අවුරුද්දෙන් පසු අස්වැසුම වැඩිවේ..↗️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    XyhI82t.jpeg

    අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මෙම මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය.

    ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    https://divaina.lk/අවුරුද්දෙන්-පසු-අස්වැසුම/
     
    • Wow
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ජොබ් වලට යන්නේ නැති කැරි ජෙප්පෝ ඔක්කොම අස්වැසුමට දාලා🤮
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    XyhI82t.jpeg

    අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් මෙම මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය.

    ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    https://divaina.lk/අවුරුද්දෙන්-පසු-අස්වැසුම/

    1,854,000 මේ ගාන හරිද මිට වැඩි නේද

    මේ හිඟන්නො තමයි රටේ පාලකයො තීරණය කරන්නෙ. යසයි

    dragging rick santorum GIF
    සිරාවට මෙයාලට චන්ද දාන්න තියන සුදුසුකම මොකක්ද?
     
    Similar threads