අවුරුද්ද කොහොමද දැනෙන්නෙ

54H4N

Active member
  • Feb 20, 2018
    124
    174
    43
    මට කොහොමත් ඔය නැකැත් චාරිත්‍ර කිසිම තේරුමක් නැති දේවල් කියල තමා හිතෙන්නේ. ඒත් ගෙදර හිටිය කාලෙ අම්ම අපිවත් ඇදගෙන ඔක්කොම චාරිත්‍ර වෙලාවට කරා. මගෙ වැඩේ වෙලාවට රතිඤ්ඤා දාන එක. දැනටත් අවුරුද්දට ගෙදර ගියොත් මගෙ වැඩේ ඒක.

    දැං අවුරුද්ද කියන්නෙත් ඔලුව කචල් වෙන කාලයක්. අම්ම ගෙදර එන්න කියනව වයිෆ් කැමති නෑ යන්න.
     
    • Like
    Reactions: Mr.dark

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තොපිට වගේ නෙවේ අපි. මේ සැරේ අවුරුද්ද ට වැඩ. 14 තමා ගෙදර එන්නේ.
    කොහොමත් චාරිත්‍ර සේරම කරනවා. බබා ල දෙන්න ත් ඒව දකින්න ඕනේ.දැනගන්න ඕනේ.