මට කොහොමත් ඔය නැකැත් චාරිත්ර කිසිම තේරුමක් නැති දේවල් කියල තමා හිතෙන්නේ. ඒත් ගෙදර හිටිය කාලෙ අම්ම අපිවත් ඇදගෙන ඔක්කොම චාරිත්ර වෙලාවට කරා. මගෙ වැඩේ වෙලාවට රතිඤ්ඤා දාන එක. දැනටත් අවුරුද්දට ගෙදර ගියොත් මගෙ වැඩේ ඒක.
දැං අවුරුද්ද කියන්නෙත් ඔලුව කචල් වෙන කාලයක්. අම්ම ගෙදර එන්න කියනව වයිෆ් කැමති නෑ යන්න.