අවුරුද්ද කොහොමද දැනෙන්නෙ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api school yana dawas wala patta athala awurudu kiuwoth,
    tamil awuruddata, mage class eke kollo, kello seramala invite karanawa ape gedara. estate bunglow eke nisa lamai hari asai bunglow wlata. patta lassanata full floor ekama red polish, hathara watema mal wathu, palathuru.
    rooms thibba 6k withara

    awuruddata waththe minissu dala decoration karala, eluwo 3k withara kapanawa school yaluwanta kanna denna


    dan ewa naha, vacation giyahama bunglow eka balala estate eke minissu ekka katha karala enawa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    අවුරුදු ෆීලින් එක දැන් නෑ. ඒත් කිරිබත් හදාගෙන කාපන්. ඒක අමාරු වැඩක් නෙමෙයිනේ. කැවිලි කඩෙන් අරගෙන එන්න. පැයක් දෙකක් චාරිත්‍රයක් කරන්න වෙන් කරන්න බැරි කමක් නෑනේ
     
    • Love
    • Sad
    Reactions: NRTG and Mr.dark

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ ඉන්න රටේ සිංහලු සාමාන්‍යෙන් අවුරුදු කනවද ගෙවල් වල


    එයා අවුරුදු ගානක ඉදලා මෙහේ ප්‍රසිද්ධ ගායිකාවක්.උබ ලංකාවේ නෙමෙ නිසා වැඩිය දන්නෙ නැතුව ඇත්තෙ
    ------ Post added on Mar 31, 2024 at 12:07 AM

    (1). ලංකාවේ බෞද්ධ ආගමේ උන් නම් ගෙවල් වල කිරිබත්, කොකිස් අලුවා වගේ ඒවා හදනවා. අපිටත් දෙනවා. හැබැයි ගොඩක් උන් එදාට වැඩ. අවුරුදු උත්සවය නම් හැමපාරම තියෙන්නේ Easter holiday අල්ලලා මොකද Easter වලට ඉස්කෝල වල කොලේජ් වල නිවාඩු නිසා.

    (2) ඔව් මම අභිෂේකා කියලා ගායිකාවක් ගැන දැනගෙන හිටියේ නෑ බං එදාට තමයි ගිහින් බලන්න ඕන.

    https://www.facebook.com/share/p/2ys1epn8XDpMN9dv/
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,783
    93
    මට නම් අවුරුද්ද ලන් වෙන කොට හීනෙන් ගොක් කොල පේන්න ගන්නවා.
     
    • Haha
    Reactions: NRTG and Mr.dark

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    14 අපිනම් කලුවට වල් උරෙක් එක්ක මයියොක්කයි රා පොඩ්ඩක් බීලා හොද තණමල්විල එක්ස්ප්‍රස් එකක් ඇදලා වැවේ නාල පන් එකක් ගන්න ඉන්නේ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    (1). ලංකාවේ බෞද්ධ ආගමේ උන් නම් ගෙවල් වල කිරිබත්, කොකිස් අලුවා වගේ ඒවා හදනවා. අපිටත් දෙනවා. හැබැයි ගොඩක් උන් එදාට වැඩ. අවුරුදු උත්සවය නම් හැමපාරම තියෙන්නේ Easter holiday අල්ලලා මොකද Easter වලට ඉස්කෝල වල කොලේජ් වල නිවාඩු නිසා.

    (2) ඔව් මම අභිෂේකා කියලා ගායිකාවක් ගැන දැනගෙන හිටියේ නෑ බං එදාට තමයි ගිහින් බලන්න ඕන.

    https://www.facebook.com/share/p/2ys1epn8XDpMN9dv/
    ah uba catholic da?
     
    • Like
    Reactions: NRTG and Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අවුරුද්ද එන්න එන්න බෝරින් වෙනවා. 2022 ඉදන් අවුරුදු නැකතට චාරිත්‍ර කරන එක අපි නැවැත්තුවා. ඒ වෙනුවට ඒ දවස් කීපය විවේකීව ඉන්න එක තමයි කරන්නෙ. පොඩි කාලෙ නම් ආතල්. තමන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන්න ගත්ත ම ඒ කාලෙ ආතල් හැම එක ම පිටිපස්සෙ තියෙන කට්ට දැනෙනව ඇත්තෙ.

    අවුරුදු කෑමත් බොරින් උනා. ඉස්සර කැවිලි හදලා fried rice එකකුත් හදනව. දැන් නම් වැලි තලපයි දොදොලුයි පැණි වලලුයි තමයි හදන්න හිතන් ඉන්නෙ.🙂 ඒ තුනෙන් දොදොල් විතරයි ඉස්සර ඉදන් හදන්නෙ. අනිත් දෙක ම කලින් හදලා නෑ

    අවුරුද්ද කොහොමද උබලට දැනෙන්නෙ
    Thawath eka auruddak pamanai
    Lol
     
    • Sad
    Reactions: NRTG and Mr.dark

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපි නම් කැවුම් බදිනවා බන් ගොඩක් නෙමේ පොඩ්ඩක් විතර 1kg වගේ හැම එකකින්ම

    කොණ්ඩ කැවුම්❤️❤️ හතිරහ 😂😂 මුන් කැවුම් 😁 කොකිස් අලුවා . ආසිමි නම් කඩින් ගන්නවා.
    අපේ ගෙදරට ඔක්කොම එන නිසා අනිවාර්ය චාරිත්‍රයක් ඕක. ❤️❤️

    නැකතට කිරි උතුරනවා වැඩ අල්ලනවා නොනාතය නම් කරන්නේ නැහැ වේලාව තමයි .
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අපිනම් හැමපාරම අවුරුදු චාරිත්‍ර කරනවා. මේ පාර අර උදේ 7 එක තමයි කරන්න ඉන්නේ. අපේ ගෙදර චාරිත්‍ර නොකර බැහැ. අත්තමයි සීයයි ඒ ගොල්ලන්ගේ පවුල් වල වැඩි මහල්ලු නිසා හැමෝම ඒ ගොල්ලොන්ව හම්බ වෙන්න ගෙදරට එනවා. :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    අපිට හැමදාම අවුරුදු නිසා මේක විශේෂයක් දැනෙන්නේ නෑ. මේ Cari රස්නේ තමයි ඉවසන්න බෙරි.
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    නැගත බඩගිනි එන වෙලාවට දාගත්ත නම් අවුරුදු fun!!
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අපිට හැමදාම අවුරුදු නිසා මේක විශේෂයක් දැනෙන්නේ නෑ. මේ Cari රස්නේ තමයි ඉවසන්න බෙරි.
    උඹ හිතන් ඉන්නෙ උඹට හැමදාම අවුරුදු කියලා 🤣🤣 ගෙදර AC නැතුව ?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ නම් ඉතින් කිරිබත විතරයි ගෙදර හැදෙන්නේ..ඉතිරි සියල්ල කඩෙන්..
     
    • Like
    Reactions: gamerlk and NRTG