අවුරුදු උත්සව

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මචන්ලා හදිස්සි වැඩක්

    අපි අවුරුදු උත්සවයක් පවත්තන්න යනවා එකට එක් එක් වයස් වලට සුදුසු ක්‍රීඩා ටිකක් පොස්ට් කරනවද

    උදා : අවුරුදු 7-9 බැලුම් බෝල පින්බිම වගේ එව්වා



    ;););););););););););););););););););););););)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිත් මේ සැරෙ එකක් කරනවා තරඟ ලිස්ට් එක හෙට දාන්නම් :)