අවුරුදු කන්න දැම්මම ලෑස්ති වෙමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අවුරුදු කන්න දැම්මම ලෑස්ති වෙමු

    91091769_2837674889658070_1251301059121381376_o.jpg


    තමුන්ට තීරණය කරන්න පුළුවන් අවුරුදු කනවද
    මල බත් කනවද කියලා
    :sorry::sorry::sorry:



     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මෙකනෙ බන් සමහර කාලකන්නි තමන්ට ලෙඩක් තියෙනවා කියල පිලිගන්නෙත් නෑ නාහෙට අහන්නෙ නෑ හැමතනම යනවා. උන්ව බැන්දලා තියන්න ඔනි අතපය එතකොට ඔන්න හරි :angry::angry::angry:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    නාකි ඩයල් හෙන පණ්ඩිතයි බං අපේ ගෙදරත් ඉන්නවා නාහෙට අහන්නෙ නෑ. පව් කියල බණින්නෙ නෑ මොනවා කරන්න ද මැරිලා පල කියල නිකං ඉන්නවා කියන දේ අහන්න බෑනෙ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නාකි ඩයල් හෙන පණ්ඩිතයි බං අපේ ගෙදරත් ඉන්නවා නාහෙට අහන්නෙ නෑ. පව් කියල බණින්නෙ නෑ මොනවා කරන්න ද මැරිලා පල කියල නිකං ඉන්නවා කියන දේ අහන්න බෑනෙ

    තේරෙනනේ නෑ බං කිව්වට....එහෙ මෙහේ යන්න එපා කිව්වට යනවා :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේ යන විදිහට වෙසක් වෙද්දී සින්හලුට කනත්තේ ඉටිපන්දම් දල්වන්න වෙන්නේ