අවුරුදු කෑම ගෙදරම හදමු - කළු දොදොල්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කිලෝ 6 ක දොදොල් කෑමෙන් එලොවම ගිය හැකි බැවින් ඉතිරි දොල් දොදොල් පාර ආයිනේ මැස්සක් ගසා ගෙන හොම් බිස්නස් එකක් පටන් ගන්න.

    දොල් දොල් දොදොල් දොල් කලු දොදොල්
    මේව නියම දොල්
    roti.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කිලෝ 6 ක දොදොල් කෑමෙන් එලොවම ගිය හැකි බැවින් ඉතිරි දොල් දොදොල් පාර ආයිනේ මැස්සක් ගසා ගෙන හොම් බිස්නස් එකක් පටන් ගන්න.

    දොල් දොල් දොදොල් දොල් කලු දොදොල්
    මේව නියම දොල්
    roti.gif
    :shocked::lol::lol::lol:
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    හැඳි ගාන්න කන්න තියෙන කට්ට මතක් වෙන කොට දොදොල් එපා වෙනවා බන්! අනික ඊළඟ පාර ලී පත්තක් ගනින්, එත කොට රහ වැඩි වෙනවා. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක කන්න නම් පුළුවන් කිලෝ 2කක් උනත් ඕක හැදි ගාන්න ගියාම එපා වෙනවා අපෙත් හදනව කිව්ව බලමු
    දැනට නම් මුන් කැවුම් විතරයි හදල තියෙන්නෙ තාම

    spetdf.jpg

    Me Denata Kanna Wen Karala Thiyena Poddak Poddak Damage Kotasak :P

    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    කිලෝ 6 ක දොදොල් කෑමෙන් එලොවම ගිය හැකි බැවින් ඉතිරි දොල් දොදොල් පාර ආයිනේ මැස්සක් ගසා ගෙන හොම් බිස්නස් එකක් පටන් ගන්න.

    දොල් දොල් දොදොල් දොල් කලු දොදොල්
    මේව නියම දොල්
    roti.gif

    :eek::eek:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    සුදු මහත්තයා;12475495 said:

    අධික සීනි පරිභෝජනය දියවැඩියාවට අත වනයි. :oo::oo:

    මමනම් ඕව ගනන් ගන්නෙ නැතුව කෙලල අරිනව... :lol::lol::lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අන්තිමට නියම වෙලාවට ලිපෙන් බාගන්න එක කරන්න ඕනෙ
    කර උනොත් වැඩේ ඉවරයි
    අවුරුදු කීපයකට කලින් මටත් අවස්ථාවක් ලැබුන ගමේ දානෙකට ලොකු දොදොලක් හදනවා බලන්න
    :D
    +
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අන්තිමට නියම වෙලාවට ලිපෙන් බාගන්න එක කරන්න ඕනෙ
    කර උනොත් වැඩේ ඉවරයි
    අවුරුදු කීපයකට කලින් මටත් අවස්ථාවක් ලැබුන ගමේ දානෙකට ලොකු දොදොලක් හදනවා බලන්න
    :D
    +

    ow ow. ganata ba gaththe nathnam wade kela wenawa. :baffled::baffled: