අවුරුදු කුමරිය මෙයාමයි..❤️❤️😍

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    cute :love: හැබැයි දැන් අවුරුදු කුමාරි වැඩේනම් මල විකාරයක් වෙලා තියෙන්නේ
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    892
    93
    මුණ කැතයිනේ.
    කොන්ඩේ කලර් කරපු විදිය නම් හොඳයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    දැන් ලංකාවේ ඉන්න උන් චීන්නුන්ට mix වෙලාද මංද අද මම දැක්ක චීන කෙල්ලෙක් වගේම ලංකාවේ කෙල්ලෙක්.අැසුත් ඒ වගේ.හොඳයි හැබැයි ඒක..ඉන්දුනීසියන් කෙල්ලොත් ලස්සණ වුනේ චීන්නුන්ට mix වුන නිසානේ..නැත්නම් උන් අර පපුවා නිව් ජිනිවා වල උන් වගේ ඉස්සර කාලේ..
     
    • Haha
    Reactions: Cypress

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    ඉන්දුනීසියන් කෙල්ලොත් ලස්සණ වුනේ චීන්නුන්ට mix වුන නිසානේ..නැත්නම් උන් අර පපුවා නිව් ජිනිවා වල උන් වගේ ඉස්සර කාලේ..
    mokakda ban me kathawa ?
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Mage yaluwek.😁Api meyage thaththata kiyanne Lee Sun jun kiyala.(Korean drama ekaka issara hitapu ekekge name ekak.)Meyala male man hithanne.Agam dekama adahanawa.