අවුරුදු ගානකට පස්සේ log උනා ,,,
මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ ..
නිකං පොල්ලකින් ඔලුවට දමලා ගැහුවා වගේ ..
මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ ..
නිකං පොල්ලකින් ඔලුවට දමලා ගැහුවා වගේ ..
අම්මෝ ,,,අදුරන එක්කෙනෙක් ඉන්නවා ..Hammata..Welcome back bro..

හතරකට පමණ පස්සේ යාලු ..Thama lankva සංවර්ධනය vemin පවතින රටක්....aurudu keyakata passeda aave?
thanks dear..Wul cum back![]()
thanks broo...Welcome back![]()
ටොයි බයි නැහැ මචෝ ,,,,ඉස්සෙල්ල කියපන් උඹ දැන් බයියෙක්ද නැද්ද කියල![]()
Dan parana idapu un sahenna adui ban...meka dan nikan news site ekak wage wela..wadagath deyak yanwa sahenna adui..අම්මෝ ,,,අදුරන එක්කෙනෙක් ඉන්නවා ..