අවුරුදු ගානක් හෙව්වා අද හම්බවුණා !

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ සිංදුව මම 2007 විතර හිටන් හොයපු ගීතයක්,මට හොඳට මතකයි මේ සිංදුව මම මුලින්ම රේඩියෝ එකේ අහැව්වෙ 2006 දවසක උදේ 6:30 විතර ස්කොලේ යන්න ලැස්ති වෙන ගමන්....මම මේ සිංදුවට මොනතරම් ආස හිතුනද කිව්වොත් එ සිංදුව අවසාන වෙන්න කලින් ස්කුල් වැන් එක ආවත් රේකොර්ඩ් කරන්න කැසට් එකක් හොය හොය හිටියේ,කොහොම හරි ගීතයේ කොටසක් ඩයිරි එකේ ලියගත්තත් අද වෙනකන් මට ආයෙත් මේ සිංදුව අහන්න ලැබුණේ නැ...එත් අද අහම්බයෙන් සිංදුව YouTube එකෙ තිබිලා ඇහැව්වා,බැලින් නම් Upload කරලා තියෙන්නෙ EK එකේ @Damith Kariyawasam .ගොඩක් ස්තුති සහෝදරයා ඔබට.පැරැණි මතකයක් යලි අවදි උනා.

    මෙන්න සිංදුව....


     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    2006 ඔබ කීය වසරෙද ? ඇත්ත වශයෙන්ම ඔබේ සිතිවිලි රටාව ඊට වඩා පරිණත පුද්ගල‍යෙක්ගේ වගේ. මා සිතුවේ ඇත්තෙන්ම ඔබ මැතිවියත් පසු කළ පුද්ගලයෙක් කියා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    2006 ඔබ කීය වසරෙද ? ඇත්ත වශයෙන්ම ඔබේ සිතිවිලි රටාව ඊට වඩා පරිණත පුද්ගල‍යෙක්ගේ වගේ. මා සිතුවේ ඇත්තෙන්ම ඔබ මැතිවියත් පසු කළ පුද්ගලයෙක් කියා.

    2010 A/L kale saho :cool:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    ලාවට මීටර්. ඒත් අම්බානෙකට මීටර් නෑ. මොකක් නිසාද මේක රේඩියෝ එකේ ගියේ?
     
    • Like
    Reactions: 001flyD