අවුරුදු තෑගි කලින්ම .
ග්‍රෑම් 450 සාමාන්‍ය පාන් ගෙඩියක් අද මධ්‍යම රාත්‍රියේ පටන් රුපියල් 04.00කින් ඉහල නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 54ක් වූ පාන් රාත්තලක නව මිල රුපියල් 58ක් වෙයි.
හොද හොද ඒවා 31 පස්සේ
vat 11 to 15 ආපුවම ...........