අවුරුදු තෑගි කලින්ම .

upCountry

Member
Nov 12, 2014
484
86
0
අවුරුදු තෑගි කලින්ම .

ග‍්‍රෑම් 450 සාමාන්‍ය පාන් ගෙඩියක් අද මධ්‍යම රාත්‍රියේ පටන් රුපියල් 04.00කින් ඉහල නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 54ක් වූ පාන් රාත්තලක නව මිල රුපියල් 58ක් වෙයි.




හොද හොද ඒවා 31 පස්සේ
vat 11 to 15 ආපුවම ...........:oo::oo::oo:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිත්ත බේත් ජනතාවට...
    සුරසැප බත්බැල ඇමතියන්ට