අවුරුදු දෙකක් වෙනව කියහංකො..

33000W

Member
එහෙමත් සීන් එකක්ද.

congratulations-47-95334.gif
 

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මම එළකිරි එකේ දැකපු හොද චරිතයක්.ඔබට ජය වෙවා!!!!
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම එළකිරියත් එක්ක එකතු වෙලා අදට හරියටම අවුරුදු දෙකක් වෙනවා.. එදා ඉඳන් මේ දක්වා ඇත්තටම මම ජීවිතය ගොඩක් සතුටින් ගතකෙරුවා.. ඒ එළකිරියෙ මිතුරු මිතුරියන් නිසා.. ඔෆිස් එකටම වෙලා එකාකාරී ලයිෆ් එකක් ගෙවන අපි වගේ එවුන්ට එළකිරිය සුරපුරයක් වගේ.. ඇත්තටම ඒකට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන එළකිරියෙ නිර්මාතෘ වන GTRZ අයියට.. ඒ වගේම සියලු එළකිරි සාමාජික සාමාජිකාවන්ටත්..

    මේ අවුරුදු දෙක තුල මම කියපුවා කරපුවා ගැන හිතන බලනකොට කොට රන්ඩු වුනා, තරහා වුනා, විහිලු කරා, කාටහරි ප්‍රශ්නයක් වුණාම මට පුළුවන් විදියට මම උදව් කලා.. ඒ වගේම හොඳ යාලුවො දැන හැඳිනගත්තා..

    මම හිතනවා එළකිරියෙ සමාජිකයන්ට මම හොද හිතවතෙක්, මිතුරෙක්, සොහොයුරෙක් උනා කියලා..

    මගෙනුත් එළකිරියෙ සාමාජික සාමාජිකාවන්ට වැරදි වෙලා ඇති.. දැනුවත්ව හෝ නොදැනුවත්ව.. සමහර විට අදහස් නොගැලපීම් නිසා ඒ වගේ දේවල් වෙන්න ඇති.. ඒ ගැන මාත් එක්ක අමනාප වෙන්න එපා..

    නැවතත් ස්තුතිවන්ත වෙනවා මට බැනපු, හොඳ කියපු, රෙප් දීපු, රෙප් කපපු සියළුම එළකිරි සාමාජික සාමාජිකාවන්ටත්.. ඒ වගේම එළකිරියෙ නිර්මාතෘවරයා වන GTRZ අයියටත්.. හැමෝටම ජය හා සතුට..!

    රෙප් පවර් එක 12ක් වෙලා..;)

    17108192da3c49768d986721abfb4188cfda935d.jpg

    මම හිතනවා එළකිරියෙ සමාජිකයන්ට මම හොද හිතවතෙක්, මිතුරෙක්, සොහොයුරෙක් උනා කියලා.. :no:

    මගෙනුත් එළකිරියෙ සාමාජික සාමාජිකාවන්ට වැරදි වෙලා ඇති.. :yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතනවා එළකිරියෙ සමාජිකයන්ට මම හොද හිතවතෙක්, මිතුරෙක්, සොහොයුරෙක් උනා කියලා.. :no:

    මගෙනුත් එළකිරියෙ සාමාජික සාමාජිකාවන්ට වැරදි වෙලා ඇති.. :yes:

    මම හිතුවා විතරයි වේසියෙ උනා කියලා කිව්වෙ නෑනෙ.. :growl:

    තෑන්ක්ස් උම්මියා..

    Congratz Bro
    තෑන්ක්ස් මචං..

    එල එල මචන් අලුත් අවුරුද්දේ සුබ ආරංචියක්
    තෑන්ක්ස් මචං..