අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    කැරි සාප ලඟ පාතින් ගෑනු හොයාගත්තම. අඩුම කිලෝමීටර් පහක් දුරකින්වත් ගෑනු එක්ක යාලු වෙන්න ඕන. නැත්තන් ආයෙ ආයෙ දකිද්දි කැරිම අවුල්නෙ. අපේ ගෙවල් පැත්තෙ කීයක් නම් ගෙවල් කිට්ටුවම උන් එක්ක සෙට් වුනාද. අන්තිමේදි එකම එකක්වත් හරිගියෙ නෑ.
    You can't dump her after fuck since she can come to your doorstep easily
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කැරි සාප ලඟ පාතින් ගෑනු හොයාගත්තම. අඩුම කිලෝමීටර් පහක් දුරකින්වත් ගෑනු එක්ක යාලු වෙන්න ඕන. නැත්තන් ආයෙ ආයෙ දකිද්දි කැරිම අවුල්නෙ. අපේ ගෙවල් පැත්තෙ කීයක් නම් ගෙවල් කිට්ටුවම උන් එක්ක සෙට් වුනාද. අන්තිමේදි එකම එකක්වත් හරිගියෙ නෑ.

    🍇🤮🦊😂😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හෑමූටම තියෙනව තමන්ගෙම කතාවක්

    උබ කිවෙ උබ කතාව විතරයි, එත් උබ හරිහමන් පිරිමියෙක්නම් නියුඩ් ලීක් කරනව වගෙ සොන්න වෙඩ කරන්නෙ නෑ
    කොහෙවත් ඉන්න එකියක්ව ඉග්නො කරල දාන්න උබට බරිඩ, නිකන් කනවෙඩ්ඩුන් ගෑනි වගෙ මේකෙ අඩන්නෙ.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    ow bn paligaththata passe kisima senaseemak ne eka mathak wena mohothak gane
    පිස්සු කෙලින්න එපා බං...පලිගන්නෙ මනස ලදරු මිනිස්සුනේ,නිකන් විනාශයක් කරන්නෙ නැතුව ඉන්න...උඔ පලිගන්නවා කියන්නෙ උඔට එකේ රිටර්න් එක කවදා හරි 1.5 වැඩි වෙලා එනවා...ane

    ඕකීට දැන් වෙලා තියෙන්නේ උබ ලොකු තැනක ඉන්න නිසා පැහැදිලි ඊරිසියාවක් ඇතිවෙලා..

    අනිවාර්යයෙන් උබේ ජීවීතේට ඕකී හරස් වෙලා ප්‍රශ්න ගොඩක් අදී..

    ඒකීට උබව අමාරුවේ දාන්න කට වචනෙට එහා සාක්ශි නෑනේ , ඒ උනාට උබ ලග තියෙනවා නේ..

    හැමෝටම දැන ගන්න ඕක ලීක් කරපන්..
    ඊට පස්සේ කොහොමත් කට වැහෙනවා නිකන් ම..
    එතකොට උබට ආයේ ප්‍රශ්නයක් එන්නේ නෑ..
    හැමදාම සමාව දෙන්න ගියාම ඔලුවට අත හෝදන්න එනවා..ඒ නිසා කරන දෙයක් ඉක්මනට කරපන්..

    කොහොමද උබ බදින දවසට ඕකී ඇවිත් උබේ මගුල කැඩුවොත්, එහෙම නැත්තම් යාලුවෙලා ඉන්න කෙල්ලට කතා කරලා අවුලක් දැම්මොත්..
    මගෙ මගුල කඩන්න බෑ මොකද මම දැන් ඉන්න කෙල්ලට ඒකි අර අපේ එකයි ගැන කියල තියෙන්නෙ... කැල්ල දන්නවා හොදට උන් ගැන....
    කෙල්ලෝ එක්ක යාලු වෙල ඉදල තියෙනවා... ඒත් කවදාවත් නොහොබිනා කම් කරල නැ.....
     
    • Like
    Reactions: charitha2011

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මගෙ මගුල කඩන්න බෑ මොකද මම දැන් ඉන්න කෙල්ලට ඒකි අර අපේ එකයි ගැන කියල තියෙන්නෙ... කැල්ල දන්නවා හොදට උන් ගැන....
    කෙල්ලෝ එක්ක යාලු වෙල ඉදල තියෙනවා... ඒත් කවදාවත් නොහොබිනා කම් කරල නැ.....
    උඹේ මගුල කැඩෙන්නෙ නැත්නම් දැන් කෙල්ල ඔක්කොම දන්නවා නම් ඔය nudes leak කරන්න එපා බං. කොහෙන් කෙළවර වෙයිද දාන්න නෑ අන්තිමට.. අනිත් එක උඹට පව්.
     
    • Sad
    Reactions: BAHIRAWA2020

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    උඹේ මගුල කැඩෙන්නෙ නැත්නම් දැන් කෙල්ල ඔක්කොම දන්නවා නම් ඔය nudes leak කරන්න එපා බං. කොහෙන් කෙළවර වෙයිද දාන්න නෑ අන්තිමට.. අනිත් එක උඹට පව්.
    ලන්කා ඇඩ්ස් එකේ ඇඩ් එකක් දානවා......... මේකිගේ නොමල් පොටො එකක් දාලා...
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    කුක්කු බිව්වෙ කෙල්ලද 🦔
    නෑ ඒකී අර එක කොල්ලෙක්ට දීලා බොන්න... ඔයාට විතරයි දුන්නේ කියලත් කියලා අරූව අන්දලා.... ඌ අඩ අඩ කීවා විස්තරේ...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    උබට නීති ප්‍රශ්නයක් එනවා පරිස්සමින් කරන දෙයක්. රිසල්ට් එක මේ නීති හේතු නිසා රැකියාවට කෙලවෙයි. රැකියාවෙන් ඉහලට යාහැක. ලබ්බවල් ඇත ඇරලා හිටපන්. උබේ නැයා ට කනට එකක් දියන් කට වහගෙන ඉදියි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    මූන වහල ලීක් කරපන්.අපි මූනක් හිතින් මවා ගන්නම් ... :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    කැරි සාප ලඟ පාතින් ගෑනු හොයාගත්තම. අඩුම කිලෝමීටර් පහක් දුරකින්වත් ගෑනු එක්ක යාලු වෙන්න ඕන. නැත්තන් ආයෙ ආයෙ දකිද්දි කැරිම අවුල්නෙ. අපේ ගෙවල් පැත්තෙ කීයක් නම් ගෙවල් කිට්ටුවම උන් එක්ක සෙට් වුනාද. අන්තිමේදි එකම එකක්වත් හරිගියෙ නෑ.
    අඩෝ එහා ගෙදර නංගිට ඔහොම බනිනවද
     
    • Sad
    Reactions: Heshan Daminda

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    උබ අද ඕක leak කරොත් තව අවුරුදු 20කින් උබට දුවක් හම්බු වෙලා ඒ ළමයාගේ පිටින් උබේ කර්මය යන්න පුළුවන්. එක නිසා ජිවත් වෙද්දී පරිස්සමින්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    අතැරලා දාපන්.. ඕකෙන් වෙන්නේ උබට තවත් පාඩුවේ ඉන්න බැරි වෙන එක..
    ගූ ගොඩවල් වලට ආයේ කරගහන්න යන්න එපා..
    නීතිමය ප්‍රශ්න අනිවා එනවා ඒකි පොලිසි ගියොත්.. නිකන් ටින්කිරි ගාගන්න එපා..
    ඔහොම යන උන්ට වෙන කව්රුවත් කෙලවන්න ඕනි නෑ. උන්ම eventually කෙලවගන්නවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අපෝ... ලැට් වලක් එක්කනෙ යාලු වෙලා ඉඳලා තියෙන්නෙ. ලයික් මයි එක්ස් බිච්. හැබැයි ඔච්චරම චොර නෑ ඒකි.. බලං ගියාන ඒකිටත් වඩා චොර උන් ඉන්නව නේද.. ☹️
    වෙලාවක කළුතර පැත්තෙ එන්නං එක්ස් බිච් ට බයින ගමන් බියර් එකක් ගහමු

    අතැරලා දාපන්.. ඕකෙන් වෙන්නේ උබට තවත් පාඩුවේ ඉන්න බැරි වෙන එක..
    ගූ ගොඩවල් වලට ආයේ කරගහන්න යන්න එපා..
    නීතිමය ප්‍රශ්න අනිවා එනවා ඒකි පොලිසි ගියොත්.. නිකන් ටින්කිරි ගාගන්න එපා..
    ඔහොම යන උන්ට වෙන කව්රුවත් කෙලවන්න ඕනි නෑ. උන්ම eventually කෙලවගන්නවා.
    ඔව් අන්න ඒකයි ඒකිටම එපා වෙලා ඕක නවතී
    ------ Post added on Dec 9, 2021 at 8:51 PM