දැන් කෙල්ලට උඹ බැන්නාeka
eka dawasak giya. eki maga hariya. ayi giye na
na ban mawa meet wena eka (room ) yana eka maga hariya tikak office case ekakata hitha ridila. ekata mama banna eka dura diga gihin
------ Post added on Mar 6, 2026 at 10:21 PM
ඔපිස් එකේ කේස් එක ගියේ කෙල්ලට හැබැයි කෙල්ලට ්එකට බැන්නේ උඹ
පස්සේ උඹ එක්ක යන්න ආවේ නැ කියලත් උඹ බැනලතියේ නේද?
හරිද මේ වුන පිලිවෙල?
කෝල් කරනකන් බලන් ඉන්න එපා යන්න පුළුවන් නම් ගිහිං හම්බ වෙය. කියමනක් තියෙනවා දුර ඉන්දලා දුක ඇහුවත් වැඩන් නැ කෙල්ලව ලගට ගන්නේ නැත්තං කියා. ඒ නිසා දුර ඉන්දන් ප්‍රශ්නේ විසදා ගත්තත් වැඩැක් නැ කෙල්ලව තුරැල් කරන් රන්ඩු වුනත් ඒක ගොඩක් වෙලා තියෙන්නේ නැ ෂේප් වෙනවා
