කෙල්ල තරහා වෙලා දාල ගියහම ආයි යාලු කරගන්නේ කොහොමද ?
කෙල්ලට මම කාරණයකට තදින්ම බැන්නා . මාව call whatsapප් block කරලා . වෙන phone එකකින් ගත්තත් මම කියාලා දැන ගත්ත ගමන් cut කරනවා . හොදටම තරහා ගිහින් . යාළුවොත් එක්ක කියාල ආයි කතා කරන්නේ නෑ කියලා .සැහෙන කාලයක් ලොකුවට තිබුන අශ්‍රයක් . කොහොමද බන් ආයි යාලු කර ගන්නේ . දැන් මාස 2 වෙනවා . තව ඉවසන එක හොදද ? ලග ඉන්න සමහර එවුන් මාව එපා වෙන කේලම් කියනවා කියලත් දැනෙනවා .