අවුරුදු නිවාඩුවට යන්න තැන්

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    අවුරුදු නිවාඩුවට යන්න තැන්

    කට්ටිය,
    මට හැම ෙදනාම දන්න තැන් කියන්න
    මගේ අක්කට බබාල දෙන්න එක්ක එයාගෙ අවුරුදු නිවාඩු දවස් ටිකේ යන්න තැනක් කියන්න දන්න අය. හැබැයි පොඩි උන් දෙන්නට සතුටු වෙන්න පුළුවන් තැනක් වෙන්න ඕනෙ. හැබැයි උදේ ගිහින් හවස එන්න පුළුවන් දුප්පත් අපි වගේ අය‍ට දරාගන්න පුළුවන් වියදමකින් යන්න හැකි තැනක් Please
    එයාල colombo වල ඉන්නෙ.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    viharamahdevi parrk.
    ‍ඔය විහාර මහා දේවී පාර්ක් එක විවෘතව තියෙන වෙලාවල් පොඩි අයට තියෙන සෙල්ලම් ගැන එහෙම දන්නවද නැත්නම් දැනගන්න web site එකක් number එකක් එහෙම දන්නවද?