ඇයි බං ??????
ඔය සුරිය වන්දනාව බෞද්ධ උත්සවයක් නෙවෙයි බන්. බලපන් මහා වංශය
මට නම් තව දවසක් විතරයි
හොදකට තියෙන්නේ සතියක් නිවාඩු
අව්ලකට තියෙන්නේ නෑද සෙට් එක්කෙන් බේරිලා ඉන්නේ කෝමද කියන එක![]()

giya para wage bonus na ban , aluth manager h****** awa February wala , u ge wada thamamoko ban
මොන වෙලිල්ලක්ද ගිහින් බලන්න් ටවුන් එකට
මන් උදෙත් ගිහින් ආවෙ තින්ත වගයක් ගේන්න්
හෙනට සෙනග
මන් ඩෙනින් දෙකයි
ටි ශර්ට් දෙකය්
කැන්වස් දෙකය් ගත්ත
ඊයෙ
මුස්ලින් කඩ වල තම වැඩියක් සෙනග
යන්නෙ කිය කිය යනව අපෙ අය![]()
අනේ ඉටිං මොකෝ බං අපි ඔය සූර්යෙක් වදින්නෙ නෑ නෙ බං
පිස්සු හැදුන රොබෝල වගෙ අවුරුද්දෙම වැඩ්ඩ කරල කරල එපා වෙනවනෙ බං
නෑදෑයො එක්ක පොඩි පර්ටි එකක් දාල අතල් එකෙ ඉන්න තියෙන දවස් ටිකනෙ බං
සල්ලි කාරයෙක් වෙලා , එල එල, සුබ අලුත් අවුරුදක් මචන් !![]()
