කෙල්ලව මතක් වෙනව බන් 😞

jennt

Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    මම උන්ගෙ අයියවත් හම්බුනා මීට මාස 02කට විතර කලින්. පොර මගෙත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ.

    අද ලැප් එක ක්ලීන් කරද්දි අපෙ පරණ ෆොටෝස් වගයක් හම්බුනා. බලහන් කෙල්ල ඉන්න
    කාලෙ සල්ලි තිබ්බෙ නෑ එන්ජෝයි කරන්න. ජොබ් එකක් තිබ්බෙත් නැ.

    ඒ දෙකම හම්බුනාම අපිට ඕන අනික් දේ අපි ලග නැ.
    මහ කරුම ලෝකයක් බන් මේක

    අදට අවුරුද්දක් බන්. ඒත් පසුතැවීම ලොකුවට අඩු වෙලා නෑ.
    ඒක යටකරගෙන වැඩකරනවා විතරයි 😞
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කෙල්ලෝ ඉන්නවා ඕනතරම්.
    පිස්සු නැතුව වෙන එකක් සෙට් කර ගනින්.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    කෙල්ලෝ ඉන්නවා ඕනතරම්.
    පිස්සු නැතුව වෙන එකක් සෙට් කර ගනින්.
    කෙල්ලොනම් ඉන්නව බන්. ලගදි ප්‍රොපෝසල් එකකුත් ආව.

    ඒත් අර අපිට අගේ තියෙන්නෙ අපි ලග නැති දේ බන්.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ලගදි ප්‍රොපෝසල් එකකුත් ආව.

    උබ බදින වයසෙද? අපෝ නාකියි.

    ඒත් අර අපිට අගේ තියෙන්නෙ අපි ලග නැති දේ බන්.

    එහෙම එකක් නැහැ. උබගේ මානසිකත්වය අනුව තමයි ඒක රදා පවතින්නේ.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    ඒ දවස් වල මට තිබ්බ ප්‍රෙශර් එකට මම මහ පිස්සෙක් වගේ හැසිරුනේ 😞

    ආය ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්නෙ නෑ බන්. හම්බුනත් මට

    ඉස්සර ඒ දැනුන ෆීලින්ග්ස් දැනෙන එකකුත් නෑ.
    ------ Post added on Jul 30, 2025 at 8:33 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒ දවස් වල මට තිබ්බ ප්‍රෙශර් එකට මම මහ පිස්සෙක් වගේ හැසිරුනේ 😞

    ආය ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්නෙ නෑ බන්. හම්බුනත් මට

    ඉස්සර ඒ දැනුන ෆීලින්ග්ස් දැනෙන එකකුත් නෑ.
    ------ Post added on Jul 30, 2025 at 8:33 PM

    skill issue fam. character development phase එකකට යමු baddie කෙනෙක් date කරන්න අරන්. 4-5 දෙනෙක් date කරලා ඉවර වෙද්දි ඕක හරි යනවා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    Ghuwe ndda
    මාස 4ක් ඩේලි මගෙ බෝඩිමට ආව බන්.
    ඒකි මට දෙන්න පුලුවන් හැමදේම
    දුන්න 😞

    මම ට්‍රොම ගොඩක් එක්ක එන එකෙක් බන්.

    උන් අපි වගේ එවුන් දැකලවත් නෑ බන්.

    මම හරි අවාසන්තයි කියල

    හිතෙනවා 😔
    ------ Post added on Jul 30, 2025 at 8:49 PM

    fuck this life !!!
    ------ Post added on Jul 30, 2025 at 8:55 PM
     
    • Sad
    Reactions: nidarsha91

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,973
    113
    කෙල්ලොනම් ඉන්නව බන්. ලගදි ප්‍රොපෝසල් එකකුත් ආව.

    ඒත් අර අපිට අගේ තියෙන්නෙ අපි ලග නැති දේ බන්.
    @Fiona Dabare muth ape wayase khmd bn 25 k wt nathuwa proposal enne.

    Matanam set una kalin laduru kellek. Apoo
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෙ සින්දුව අහලා ආතල් එකේ ඉන්ඩ්පන් බං, අලුත් කෙල්ලෙක් ළඟදීම සෙට් වේ.

     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    කෙල්ල ඉන්න කාලෙ කෙල්ලගෙ අගයක් තිබ්බෙ නෑ. ඒ දවස් වල සල්ලියි ජොබ් එකකුයි ඕන උනේ.

    උබලත් උබල ලග තියෙන දේවල් අගය කරහන්. සමහර විට
    ඒ දේවල් නැති උනාට පස්සෙ ආය කවදාවත් ගන්න බෑ.

    ආය කාලය ආපස්සට ගන්නත් බෑ මොනව කරලවත් අපිට
    කොච්චර ඕන උනත්

    වෙලාවකට හිතෙනව මේ ඔක්කොම හීනයක් වුනානම් කියලා


    ඔහොම වෙන්නෙ නෑ බන්. කෙල්ලගෙ ගදට පවා කාලයක් ගියාම ආස වෙනවා
    ------ Post added on Jul 30, 2025 at 9:21 PM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,005
    12,132
    113
    🌎
    ඒකි මට දෙන්න පුලුවන් හැමදේම
    දුන්න
    Screenshot_20250730_212351_Google.jpg