
දුක හිතෙන කතාවක් මචෝ.. ඕකට තමා ආදරය කියන්නේ.. දුකේදි තනිකරලා යන එක නෙවෙයි ආදරය කියන්නේ.. ළගින් ඉදගෙන උදව් කරන එකට.. එයාව තනි නොකරන එකට..මිනිස් ලෝකය ගත්තාම 80% කරන්නෙ ඕකෙ අනිත් පැත්ත.. ගොඩක් යාළුවොත් එකයි.. ආදරය කරන කෙනත් එකයි.. සල්ලි, බලය තියෙනකන් අපිත් එක්ක අපිට ආදරෙන් ගොඩක් අය ඉදියි.. සල්ලි නැති දාට මහපාරෙවත් ඉන්න බැරි තත්වෙට පත්කරනවා.. ඕක තමා අද සමාජෙ හැටි.. හැම දේටම බලපාන්නේ බලය සහා මුදල්.. සත්ව ලෝකයේ එහෙම දෙයක් නැහැ.. ඔය හැමදේටම වඩා අපිට මිනිස්කම, ආදරය, වටිනවා මචං. ඒක තේරුම් ගන්න දන්නෙ නෑ ගොඩක් අය.. සමහර තේරුම් ගන්නකොට පරක්කු වැඩියි.. ඒ අතින් බැලුවාම සත්ත ලෝකය අංක එකට ඉන්නවා..
අසරණ වී නැතිබැරිකම් රජ වූ දා..
යාළු මිතුරුකම් නැතිවී යන්න ගියා..
ආදරයෙන් මා ළග සිටි කුමරි පවා..
වෙන්ව ගියා අගහිගකම් දුටුව නිසා..
උඹට ගොඩක් පිං..
Rep++