මේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක් 😔😔😔

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    මේ වසරේ පළමු මාස 07 තුළ ළමා ගැබ් ගැනීම් 44ක්


    මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවය.

    එම කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමුන් සම්බන්ධ පැමිනිලි 5,461ක් ලැබී ඇති අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරී පනතට අදාළ පැමිණිලි 4,501ක් සහ පනතට අදාළ නොවන පැමිණිලි 960ක් ඒ අතර වන බව සඳහන්ය.

    මේ වසරේ පළමු මාස 7 තුළ ළමුන් බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 141ක් ලැබී ඇති අතර ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 330ක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 32ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

    අදාළ කාලය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 1,126ක් වේ.

    ළමුන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන් පැමිණිලි 125ක් ලැබී ඇති අතර ළමා ශ්‍රමිකත්වය සම්බන්ධයෙන් පැමිණිලි 82ක් ලැබී තිබේ.

    මේ වසරේ ගත වූ පළමු මාස 7 තුළ ළමයින්ට එරෙහි සයිබර් හිංසන 81ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 10ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ලැබී ඇති අතර ළමා විවාහ තුනක් සහ ගබ්සා කිරීම් එකක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.
     
    • Like
    • Sad
    Reactions: Cenon and Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඕකට කියන්නේ පුනරුදය කියලා
    පුනරුද කාලේ ඔහොම තමා අඩු වයසෙන් ගැබ් ගන්නවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    ඕකට කියන්නේ පුනරුදය කියලා
    පුනරුද කාලේ ඔහොම තමා අඩු වයසෙන් ගැබ් ගන්නවා
    ඔවා ලන්කාවෙ කොමන් එ කාලෙ ඉන්දම්ම, පුනුරුදෙ ආව කියන්නෙ වසරකට-දෙකකට කලින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔවා ලන්කාවෙ කොමන් එ කාලෙ ඉන්දම්ම, පුනුරුදෙ ආව කියන්නෙ වසරකට-දෙකකට කලින්
    ලංකාවට නම් වසරකට දෙකකට කලින් හම්බයන් ට නාකි මොහොමඩ් අවුරුදු 1600 කට කලින්ම පුනරුදය ගෙනාවා😂😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    පොෂ් වෙනකොට එහෙම තමයි, ගනං ගන්න එපා :baffled:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    Do those under age girls, even allowed, the option of abortion, under SL law?


    ළමයිට යුනිෆෝම් විතරක් බෙදලා මදි


    මාසෙකට සැරයක් ඇතිවෙන්න prostino පෙති බෙදලා දෙන්න ඕන
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,946
    8,288
    113
    Kotahena
    Abortion is murder and is thoroughly immoral...
    පොඩි ළමයෙක් ව රේල් පිල්ල උඩ තියල කෝච්චිය එනකන් බලාගෙන ඉදල හප්පුනාම කෝච්චිය ද murder කර කරේ ලමයව තියපු එකාද?
    අන්න ඒ වගේ දෙයක් ඕක

    ලංකාවට නම් වසරකට දෙකකට කලින් හම්බයන් ට නාකි මොහොමඩ් අවුරුදු 1600 කට කලින්ම පුනරුදය ගෙනාවා😂😂
    අම්මෝ අම්මෝ :rofl: හම්බය පිච්චිලා ගියා නේද
    ------ Post added on Sep 7, 2025 at 5:24 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පොඩි ළමයෙක් ව රේල් පිල්ල උඩ තියල කෝච්චිය එනකන් බලාගෙන ඉදල හප්පුනාම කෝච්චිය ද murder කර කරේ ලමයව තියපු එකාද?
    අන්න ඒ වගේ දෙයක් ඕක
    කෝච්චිය වලට මේ වෙනකම් නම් මිනී මැරුව කියලා නඩු වැටිලා නෑ



    අම්මෝ අම්මෝ :rofl: හම්බය පිච්චිලා ගියා නේද
    ------ Post added on Sep 7, 2025 at 5:24 AM
    @Al Baik එකෙන් එයි😬
    ------ Post added on Sep 7, 2025 at 5:26 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    අමුවෙන් උකලා
    පෙත්ත නොබී
    ළමයා වදලා
    පරිවාසෙට ගිහින් දාපං

    කොහොමත් ටැක්ස් ගෙවන උන් තමයි වගකියන්න ඕන 😆
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    අඩියෙන් අඩියට රූම්ස් දම්මපු කාලකන්නින්ටයි.
    නිසි ලිoගික අධ්‍යාපනය හරිවයසෙදි ළමයින්ට ගන්න නොදුනූන් කාලකන්නින්ටයි.
    ළමයි අමතක කරලා සල්ලි පස්සෙ දුවන් උන්ගේ දෙමාපියන්ටයි..
    .............................
    ඉතුරු ටික උබලා හිතාගනිල්ලා
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,742
    4,637
    113
    ගෙවල් වල ඉන්න පැන්ශන් ගිය අන්කල්ලටයි පන අදින සීයලටයි දිගටම ITN, Ruupavaahini බලන්න නියම කරල ගැසට් ගැහුවනම් බාල අපරාධ ඉබේ සමනය වෙයි..

    What you cultivate will be your Harvest, nothing else.
    Cause and effect
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    පොඩි ළමයෙක් ව රේල් පිල්ල උඩ තියල කෝච්චිය එනකන් බලාගෙන ඉදල හප්පුනාම කෝච්චිය ද murder කර කරේ ලමයව තියපු එකාද?
    අන්න ඒ වගේ දෙයක් ඕක


    අම්මෝ අම්මෝ :rofl: හම්බය පිච්චිලා ගියා නේද
    ------ Post added on Sep 7, 2025 at 5:24 AM
    Lol...simps like you simplify the sin of abortion. I've seen your simping comments in certain other threads.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,987
    2,107
    113
    Lol...simps like you simplify the sin of abortion. I've seen your simping comments in certain other threads.

    You should read why practices eg cannibalism still exist

    Modern Homo sapiens existed for 300,000 years, before religions appeared, which in my belief is for general good guidance and not to strictly legalize, human behaviour

    ළමයිට යුනිෆෝම් විතරක් බෙදලා මදි


    මාසෙකට සැරයක් ඇතිවෙන්න prostino පෙති බෙදලා දෙන්න ඕන

    Ironically one of our, "well experienced" school teachers, severely ridiculed the same safety practice in the western world, in the late 90s
    ------ Post added on Sep 7, 2025 at 12:03 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    407
    528
    93
    ඕකට කියන්නේ පුනරුදය කියලා
    පුනරුද කාලේ ඔහොම තමා අඩු වයසෙන් ගැබ් ගන්නවා
    ඒ පුනරුදය වගේද උඹට තියෙන පුකරුදය... පට්ට සීතලයි!!