අවුරුදු 12 ක පරතරයක් ඇති දෙන්නෙක් කසාද බැන්
මචලන්ලා මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලට වඩා කොල්ලා අවුරුදු 12කින් වැඩිමල්...
මුන් දෙන්නාට දෙන්නා ලගකදි තමයි හම්බ උනේ දැන් උන්දෙන්නා කසාද බදින්න හදනවා දෙන්නා කැමතියි ගෙවල් වලිනුත් අවුලක් නෑ ඒත් වයස පරතරේ හින්දා කෙල්ල පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ..
මුන් දෙන්නා බැන්දොත් අවුලක් නැතිවෙයිද?
මේවගේ වයස් පරතරේකින් බැදපු උන් ඉන්නවානම් උපදෙසක් දීපල්ලා...
තාම දෙන්නම ඉන්නේ සම්බන්දේ නවත්තගන්න පුලුවන් මට්ටමක..
දැන් අවුලක් නැති උනාට අනාගතේ ප්රශ්නයක් වෙයිද..?

අවුලක් වෙන්නෑ 