අවුරුදු 12 ක පරතරයක් ඇති දෙන්නෙක් කසාද බැන්&#3

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113

    මචලන්ලා මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලට වඩා කොල්ලා අවුරුදු 12කින් වැඩිමල්...

    මුන් දෙන්නාට දෙන්නා ලගකදි තමයි හම්බ උනේ දැන් උන්දෙන්නා කසාද බදින්න හදනවා දෙන්නා කැමතියි ගෙවල් වලිනුත් අවුලක් නෑ ඒත් වයස පරතරේ හින්දා කෙල්ල පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ..

    මුන් දෙන්නා බැන්දොත් අවුලක් නැතිවෙයිද?

    මේවගේ වයස් පරතරේකින් බැදපු උන් ඉන්නවානම් උපදෙසක් දීපල්ලා...

    තාම දෙන්නම ඉන්නේ සම්බන්දේ නවත්තගන්න පුලුවන් මට්ටමක..

    දැන් අවුලක් නැති උනාට අනාගතේ ප්‍රශ්නයක් වෙයිද..?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    මචලන්ලා මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලට වඩා කොල්ලා අවුරුදු 12කින් වැඩිමල්...

    මුන් දෙන්නාට දෙන්නා ලගකදි තමයි හම්බ උනේ දැන් උන්දෙන්නා කසාද බදින්න හදනවා දෙන්නා කැමතියි ගෙවල් වලිනුත් අවුලක් නෑ ඒත් වයස පරතරේ හින්දා කෙල්ල පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ..

    මුන් දෙන්නා බැන්දොත් අවුලක් නැතිවෙයිද?

    මේවගේ වයස් පරතරේකින් බැදපු උන් ඉන්නවානම් උපදෙසක් දීපල්ලා...

    තාම දෙන්නම ඉන්නේ සම්බන්දේ නවත්තගන්න පුලුවන් මට්ටමක..
    දැන් අවුලක් නැති උනාට අනාගතේ ප්‍රශ්නයක් වෙයිද..?

    ළමයෙක් දෙන්නෙක් හම්බවෙලා ටික කාලයක් යද්දී වෙනස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි මචන්, මන් කියන්නේ ළමයි මොන්ටිසොරි යන ටයිම් වෙද්දී කෙල්ල තව එකෙක් එක්ක මොන්ටිසෝරි යන්නත් බැරි කමක් නැහැ...මෙහෙ මන් පිට ඇදපු දෙතුන් දෙනෙක්ගේම තියෙන්නෙත් ඔය සමාන ප්‍රශ්නෙම තමයි....

    හැබැයි කොල්ලෝ දාහකින් හොයා ගන්න බැරි රත්තරන් කෙල්ලොත් ඉන්නව..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ල නම් වේස පාට් සීන් එකේ වගේ.
    ඕක පටන් ගද්දි වයස දන් නැද්ද ?
    ඕක කරගෙන යද්දි වයස අව්ලක් උනේ නැද්ද ?
    බදින්න හදනකොටද වයස අවුල් උනේ ඒකිට ?

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ow sirawata.. kellata sama wayase un dakiddi pita yanna balai.. e arenna kollata nam aulak na.. sapa thama wayasata giyath..:lol:

    wayasata yanakan idida?

    මචලන්ලා මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලට වඩා කොල්ලා අවුරුදු 12කින් වැඩිමල්...

    මුන් දෙන්නාට දෙන්නා ලගකදි තමයි හම්බ උනේ දැන් උන්දෙන්නා කසාද බදින්න හදනවා දෙන්නා කැමතියි ගෙවල් වලිනුත් අවුලක් නෑ ඒත් වයස පරතරේ හින්දා කෙල්ල පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ..

    මුන් දෙන්නා බැන්දොත් අවුලක් නැතිවෙයිද?

    මේවගේ වයස් පරතරේකින් බැදපු උන් ඉන්නවානම් උපදෙසක් දීපල්ලා...

    තාම දෙන්නම ඉන්නේ සම්බන්දේ නවත්තගන්න පුලුවන් මට්ටමක..

    දැන් අවුලක් නැති උනාට අනාගතේ ප්‍රශ්නයක් වෙයිද..?

    kellata nam aulak na ubata thamai aula.....
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම නෙමේ හැමදාමත් ඕනෙම කෙනෙක් ඉන්නෙ සම්බන්ධෙ නවත්තගන්න පුලුවන් මට්ටමක තමා බං :baffled: අවුලක් වෙන්නෑ :D
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මිනිහට 50ක් වෙද්දී
    ~~~ගෑණිට 38යි~~~
    පිට නොගියොත් හොදයි

    :):)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113

    ළමයෙක් දෙන්නෙක් හම්බවෙලා ටික කාලයක් යද්දී වෙනස් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි මචන්, මන් කියන්නේ ළමයි මොන්ටිසොරි යන ටයිම් වෙද්දී කෙල්ල තව එකෙක් එක්ක මොන්ටිසෝරි යන්නත් බැරි කමක් නැහැ...මෙහෙ මන් පිට ඇදපු දෙතුන් දෙනෙක්ගේම තියෙන්නෙත් ඔය සමාන ප්‍රශ්නෙම තමයි....

    හැබැයි කොල්ලෝ දාහකින් හොයා ගන්න බැරි රත්තරන් කෙල්ලොත් ඉන්නව..

    ඔව් බන් සිරා කතාව..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කෙල්ල නම් වේස පාට් සීන් එකේ වගේ.
    ඕක පටන් ගද්දි වයස දන් නැද්ද ?
    ඕක කරගෙන යද්දි වයස අව්ලක් උනේ නැද්ද ?
    බදින්න හදනකොටද වයස අවුල් උනේ ඒකිට ?

    නෑ බන් දැන් ලවු එක පටන් අරගෙන සතියක් දෙකක් වහේ ඒක තමයි දැන්ම තීරනයක් ගන්න හදන්නේ යාලුවෙක් හැටියට මගෙනුත් ඇහුවා මොකෝ කරන්නේ කියලා.. මම ඉතින් හැම දේම අහන්නේ උබලගෙනේ....???
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    wayasata yanakan idida?

    kellata nam aulak na ubata thamai aula.....

    මටනම් අවුලක් නෑ බන් ඒත් උන් දෙන්නට අවුල් මගෙනුත් ඇහුවා මම ඉතින් හැමදේම අහන්නේ උබලාගෙන්නේ....???
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    තාම නෙමේ හැමදාමත් ඕනෙම කෙනෙක් ඉන්නෙ සම්බන්ධෙ නවත්තගන්න පුලුවන් මට්ටමක තමා බං :baffled: අවුලක් වෙන්නෑ :D

    :(
     
    මචලන්ලා මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කෙල්ලට වඩා කොල්ලා අවුරුදු 12කින් වැඩිමල්...

    මුන් දෙන්නාට දෙන්නා ලගකදි තමයි හම්බ උනේ දැන් උන්දෙන්නා කසාද බදින්න හදනවා දෙන්නා කැමතියි ගෙවල් වලිනුත් අවුලක් නෑ ඒත් වයස පරතරේ හින්දා කෙල්ල පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ..

    මුන් දෙන්නා බැන්දොත් අවුලක් නැතිවෙයිද?

    මේවගේ වයස් පරතරේකින් බැදපු උන් ඉන්නවානම් උපදෙසක් දීපල්ලා...

    තාම දෙන්නම ඉන්නේ සම්බන්දේ නවත්තගන්න පුලුවන් මට්ටමක..

    දැන් අවුලක් නැති උනාට අනාගතේ ප්‍රශ්නයක් වෙයිද..?

    යාලුවටමයි වෙන්නේ :( :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Podi Silva - පොඩි සිල්වා;22752400 said:
    යාලුවටමයි වෙන්නේ :( :(
    ඕකනේ ඉතිම් යාලුවෙකුට දෙයක් උනත් උබලා පිලිගන්නේ නෑ නේ..මට උනානම් මම කියනවනේ මට කියලා...
    :)