විවාහය
හැම දේම තීරණය වෙන්නේ ...අදහස් ගැලපීම හා ආකල්ප මත ..............
කෙල්ල වයසින් වැඩි අඩු වයසේ පිරිම බැදලා තාමත් හොදින් නැද්ද ?
කෙල්ලගේ පරමපරා හිස්ටරිය බඩු ටයිප් නම් ......වයස අඩු වැඩි නැහැ බොහෝ දුරට ආරෙට යනවා .....
මිනිහා ගංජා කාරයෙක්,කුඩු කාරයෙක්, බඩු කාරයෙක් නම් එකත් ඒ වගේ තමා ........
සමස්තයක් ගත්තොත් ..වරදේ බැදෙන උන් තමන්ගේ වරද වේස කම වහගන්න කියන දෙයක් තමා ....
ඔය තර්ක .....මිනිහට වයස වැඩි, එකට ඉන්නේ නැහැ, ....ප්‍රශ්න කෝටියයි ......................
ඕක ඇති නැති පරතරයක ප්‍රශ්නයක් ................
මිනිහා ලක්ෂ පතියෙක් හරි කෝටිපතියෙක් හරි උනොත් ඕක ඔය වයස සෙක්ස් බලපානවද අව්රුද්දක් හරි බලන් ඉදි ?
මිනිහට හෝ ගෑනිට සල්ලි නැත්නම් .............අන්න එතකොට ............වයස,හැඩ ,සෙක්ස් බලපානවා ..........
අපේ හිස්ටරිය බලපන් ..වයස 13,14, තමඊ අපේ අත්තම්මලා බැදලා තියෙන්නේ , සමහර විට අත්තල වයසින් වැඩි අය ...
ඇයි මේක අනික් රටවල බල නොපාන්නේ .......උදාහරණයක් .......ඩොනල්ඩ් ට්ට්රම්ප් ,ප්‍රන්සේ ජනාදි පති ,චාර්ල්ස් කැමිලා ..........මැදපෙරදිග නාකි අරාබියෝ ...............................
දැන්ම අප්සෙට් එක හැදිලනම් ...පස්සේ කතා මොකටද ................විවාහය කියන්නේ සෙක්ස් ම නෙමේ එක මිනිසුන්ගේ එක අවශ්‍යතාවයක් ....