අවුරුදු 12 ක පරතරයක් ඇති දෙන්නෙක් කසාද බැන්&#3

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
විට්ටර් අයියාව ආදර්ශෙට ගන්න කියහන්!
9.gif
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අද ඉස්කොලෙ නිවඩු නිසා හොද උත්තර ටිකක් ලැබිලා තියෙනවා ;):cool::yes:
 

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    maru minihagen ahama thiyenne...

    eka upades danne elakiri eken... :lol::lol:

    eka 12 years wedimal unata wedak thiyeda ban uta upaden ganan wela thiyenen anthimata elakiri eken ne..


    oya mala ilawwa nawaththala danna kiyapan,...

    නෑ බන් දැන් ලවු එක පටන් අරගෙන සතියක් දෙකක් වහේ ඒක තමයි දැන්ම තීරනයක් ගන්න හදන්නේ යාලුවෙක් හැටියට මගෙනුත් ඇහුවා මොකෝ කරන්නේ කියලා.. මම ඉතින් හැම දේම අහන්නේ උබලගෙනේ....???
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බන් දැන් ලවු එක පටන් අරගෙන සතියක් දෙකක් වහේ ඒක තමයි දැන්ම තීරනයක් ගන්න හදන්නේ යාලුවෙක් හැටියට මගෙනුත් ඇහුවා මොකෝ කරන්නේ කියලා.. මම ඉතින් හැම දේම අහන්නේ උබලගෙනේ....???

    මෙච්චරයි බන්.
    කොල්ලට කියහන් උගේ සෙක්ස් සයිඩ් එක හොදටම හදාගන්න කියලා.
    පොල්ල පොඩි වගේ නම් , ඌට සෑහෙන්න බෑ වගේ නම් ඩොකෙක් මීට් වෙලා ඕකට බෙහෙත් අරන් වර්ධනය කරගන්න කියහන්.
    ලෝකේ දැන් දියුණුයිනේ.
    කොල්ලාගේ ෆක් එක මත තමා ඔය ෆැමිලිය රදා පවතින්නෙත් , කැඩෙන්නෙත්.
    ෆක් එක හොදයි නම් කෙල්ල වෙන කිසි දෙයක් නිසා පිට යන්නේ නෑ බන්.
    කෙල්ලට කියහන් අව්ලක් නෑ ඔයා බොක්කෙන් ලව් නම් එච්චරයිනේ , අනිත් එක ලමයි හම්බුනාට පස්සේ ගෑණු වයසට වඩා ඉක්මනට පෙනුම මැචුවර්ඩ් වෙන නිසා ලුක් එක අව්ලක් වෙන්නේ නෑ කියලා කොල්ලා වැඩිමල් උනත්.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    විවාහය

    හැම දේම තීරණය වෙන්නේ ...අදහස් ගැලපීම හා ආකල්ප මත ..............
    කෙල්ල වයසින් වැඩි අඩු වයසේ පිරිම බැදලා තාමත් හොදින් නැද්ද ?
    කෙල්ලගේ පරමපරා හිස්ටරිය බඩු ටයිප් නම් ......වයස අඩු වැඩි නැහැ බොහෝ දුරට ආරෙට යනවා .....
    මිනිහා ගංජා කාරයෙක්,කුඩු කාරයෙක්, බඩු කාරයෙක් නම් එකත් ඒ වගේ තමා ........
    සමස්තයක් ගත්තොත් ..වරදේ බැදෙන උන් තමන්ගේ වරද වේස කම වහගන්න කියන දෙයක් තමා ....
    ඔය තර්ක .....මිනිහට වයස වැඩි, එකට ඉන්නේ නැහැ, ....ප්‍රශ්න කෝටියයි ......................
    ඕක ඇති නැති පරතරයක ප්‍රශ්නයක් ................
    මිනිහා ලක්ෂ පතියෙක් හරි කෝටිපතියෙක් හරි උනොත් ඕක ඔය වයස සෙක්ස් බලපානවද අව්රුද්දක් හරි බලන් ඉදි ?
    මිනිහට හෝ ගෑනිට සල්ලි නැත්නම් .............අන්න එතකොට ............වයස,හැඩ ,සෙක්ස් බලපානවා ..........
    අපේ හිස්ටරිය බලපන් ..වයස 13,14, තමඊ අපේ අත්තම්මලා බැදලා තියෙන්නේ , සමහර විට අත්තල වයසින් වැඩි අය ...
    ඇයි මේක අනික් රටවල බල නොපාන්නේ .......උදාහරණයක් .......ඩොනල්ඩ් ට්ට්‍රම්ප් ,ප්‍රන්සේ ජනාදි පති ,චාර්ල්ස් කැමිලා ..........මැදපෙරදිග නාකි අරාබියෝ ...............................
    දැන්ම අප්සෙට් එක හැදිලනම් ...පස්සේ කතා මොකටද ................විවාහය කියන්නේ සෙක්ස් ම නෙමේ එක මිනිසුන්ගේ එක අවශ්‍යතාවයක් ....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    sathiyen badinne ne ban undenna sambande digatama geniyannada epada kiyala ahanne..?

    උන්දෙන්නට කැමතිනම් , මාස 6කට වැඩිය අශ්‍රය කරලා බලන්න කියපිය.එතකොට උන්ගේ වෙස්මුනු ගැලවිලා දෙන්නට පේනවා ඇතුලේ ඉන්න සත්තු දෙන්නව.( මීයා පුස නෙවෙයි ).එතකොට උන්දෙන්නට ඒසත්තු එක්ක ජීවත්වෙන්න පුලුවන්ද කියලා තීරනයකලහැකී.
    මටත් එහෙම එකක් සෙට් උනා කාලෙකට කලින්.කෙල්ල 21යි කොල්ලා 30+නම් කේස් එක වෙනස් එතනදී කෙල්ල මැචුවර් නෑ.නමුත් කෙල්ලත් වයසයිනම් ඒකිට පවුල්ජීවිතයක් යනවිතයකට හැඩගැහෙන්න පුලුවන් ඉඩකඩ වැඩී. වයස ගියත් තව එකෙක් එක්ක කෝපරේශන් එකේ යන්න බැරි උන් ඉන්නවා.ඒවා හරියන්නෑ.




    අපේ එකෙක්ට ටීචින්ග් කරන කෙල්ලෙක් සෙට්වුනා එකම ලමය.දැන් මු කියනදේවලින් හැගෙනව ටිකක් විතර කෙල්ල ස්වාධීනව ජීවත්වෙන්න ආකල්ප තියන ගතියක්. දෙන්න අතරේ කෝපරේශන්, රිලේශන්ශිප් තියාගන්න එකට ව එකට වඩා.සහ ටිකක් ස්ටබර්න් චරිතයක්.එතකොට අරුට තමයි කෙල්ලගේ මතයට අනුගතවෙන්න සිද්දවෙන්නේ දෙන්නට එකට යන්න නම්.
    උබේ කේස් එකේදි අනිත් සාමාන්‍ය කපල්වලට වඩා මතුවෙන්න පුලුවන් එකම කේස් එකතමා ජෙන් ගැප් එක.උදාහරනෙකට කොල්ල නිකන් තාත්ත වෙන්න ගියොත් ඒකිගේ වයසේ කරන විකාර වැඩ තේරුමක් නැතිදේවල් කියලා එතනදී කෙල්ල අවුල් යයි.ඌත් ඒවෙලාවට ඒවෙලාවට ඒතැනට වැටිලා පොඩ්ඩක් ඒක බැලන්ස් කරන්න ඔනේ. ඒත් ඒක ටිකකාලයක් යද්දී මතුවෙනවානම් දෙන්නටම පේනවා. ඒකයි ටිකක් ආශ්‍රය කරන්න වෙන්නේ.
     
    Last edited: