එල... මට ග්රැෆික් කාඩ් එකක් නෑ බං හොඳ ගේම් ගහන්න... මැසිම ඇසෙම්බල් කරපු දවස් වල බජට් ඉවර උන නිසා ග්රැෆික් කාඩ් එකක් දැම්මෙ නෑ. දැන් ඒ වගේ තුන් හතර ගුණයක් දෙන්න ඕනෙDays gone එකත් හම්බ උනොත් කියපන්
එල... මට ග්රැෆික් කාඩ් එකක් නෑ බං හොඳ ගේම් ගහන්න... මැසිම ඇසෙම්බල් කරපු දවස් වල බජට් ඉවර උන නිසා ග්රැෆික් කාඩ් එකක් දැම්මෙ නෑ. දැන් ඒ වගේ තුන් හතර ගුණයක් දෙන්න ඕනෙDays gone එකත් හම්බ උනොත් කියපන්
GTA V එකත් ගහපන්. Vice city , san andreas තරම් feeling එක නම් නෑ. ගේම් එක හොදයිFacry 1 ghuwe mn 7di wtr, baya hithena hinda ghuwe na aye2, primal, 6 ghl na. Anitwa nn ghl tye.
GTA4 aran ghuwa lagadi ekth maru. Hookerla aran car eke jigiya dand puluwn..![]()
ඔව් Treehouse එකෙන් තමා play කරන එක නැවැත්තුවෙ Heart attack එනවා උන් ඇගට පනින විදිහටට්රී හවුස් ලෙවල් එක? එතනින් පස්සේ නේ ආතල්. මගෙත් ෆේවරිට් ෆා ක්රයි 1 එක. කොච්චර ප්ලේ කලාද කිව්වොත් කොහොම හරි රි ජෙනරේට් නොවී හාඩ් මුඩ් එකෙන් ප්ලේ කරලා තියෙනවා. එකේ ජැක් කාවර් මළොත් ආපහු මුළ ඉඳල ප්ලේ කළා. දැන් හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ල කලෙක්ට් කරන ගන්ස් 4 විතරක් පාවිච්චි කරලා ප්ලේ කරන්න.
. අයියා ඕක Dam එක වෙනකම් ගැහුවා 2013 වගේ කාලයේදි. Grphic වල අව්ලක් ඇවිල්ලා එතනින් එහාට Play කරන්න බැරි උනා. මාත් ඉතින් අයියා play කරන දිහා කට ඇරන් බලන් ඉදලා පස්සේ තමා play කරන්න ගත්තේ. දැන් ආයෙත් Farcry 1 එකේ ඉදන් 6 වෙනකම් එක හුස්මට ගහාන්න හිතාගෙන ඉන්නේ.
ඉස්සර මතක
View attachment 175008
15 years.. best graphics on a pc game
Crysis 1 problem එකක් තියෙනවා 50hz විතරයි වැඩ, 144hz monitor එකක දැම්මට එච්චර කියන තරම් ලස්සන නැහැView attachment 175008
15 years.. best graphics on a pc game
Ganna thanakui.. install karana hati kiyapanko ( mata it ba
ehema boring gatiyak nam mata awe naha bn, side quest ekka play karagena yaddi patta. outposts libarate karaddi nam tikak boring weno bee bomb eka unlock unata passeBoring වෙයි කියල ගහන්න ගියේ නෑ. හොදයි කියලා අහලා තියනවා
Eka ghuwa bn 2017 wtr. Dwst non stop 12-14hrs ghuwa. Ude 7.30t lapa on krl gta v dgttm off krnne 12 1tGTA V එකත් ගහපන්. Vice city , san andreas තරම් feeling එක නම් නෑ. ගේම් එක හොදයි
Farcry 1, Crisis thamai mama dakapu hodama graphics
Far cry 2 එකේ තමයි series එකේ හොදම Level of Detail (LOD) තියෙන්නෙeeya bn dan gahana game ekka owa dakkath appiriyai.e kaalenam supiri farcry 1 ehema.
මම මේ උන් එක්ක රීමේක් එකක් එනකන් ඉන්නව. දැන් FARCRY ඒව හෙන බොරින්. හින්දි ෆිල්ම් වගේ දුෂ්ඨය ඉන්නව ගහගෙන ගහගෙන යනව අන්තිම එකේ නන් ගේ ඇතුලෙ ඇවිදිනව වගේ ලේසියකට මැරෙන්නෙත් නෑ1 එකේ අර වානරයෝ ඇගට පනින සීන් එකෙන් පස්සේ play කරන එක නැවත්තුවා බයටම
මේ සෙට් එකෙන් එකක් ගැහුව. ගේම එක දිග වැඩි තරමට ඉන්ටරෙස්ටින් නෑ මට අන්තිමට යනකොට. ගේම් ප්ලේ එක නන් හොදයි.ආයෙ ඔය post apocalyptic ටයිප් ඒවට කැමති උන් ගහපල්ලා metro redux 2033 & metro last light ගේම් දෙක. 1337 එකේ ටොරන්ට් තිබ්බා. මරුම ගේම්ස් දෙකක් තමා...
මම හීනෙනුත් බය උනා ඕකුන්ට ඒත් පට්ට ගේම් එකඔව් Treehouse එකෙන් තමා play කරන එක නැවැත්තුවෙ Heart attack එනවා උන් ඇගට පනින විදිහට. අයියා ඕක Dam එක වෙනකම් ගැහුවා 2013 වගේ කාලයේදි. Grphic වල අව්ලක් ඇවිල්ලා එතනින් එහාට Play කරන්න බැරි උනා. මාත් ඉතින් අයියා play කරන දිහා කට ඇරන් බලන් ඉදලා පස්සේ තමා play කරන්න ගත්තේ. දැන් ආයෙත් Farcry 1 එකේ ඉදන් 6 වෙනකම් එක හුස්මට ගහාන්න හිතාගෙන ඉන්නේ.
![]()
Far cry 2 එකේ තමයි series එකේ හොදම Level of Detail (LOD) තියෙන්නෙ