අවුරුදු 14 පරණ මේ Game එක මාර ලස්සනයි බන්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    Days gone එකත් හම්බ උනොත් කියපන්
    එල... මට ග්‍රැෆික් කාඩ් එකක් නෑ බං හොඳ ගේම් ගහන්න... මැසිම ඇසෙම්බල් කරපු දවස් වල බජට් ඉවර උන නිසා ග්‍රැෆික් කාඩ් එකක් දැම්මෙ නෑ. දැන් ඒ වගේ තුන් හතර ගුණයක් දෙන්න ඕනෙ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Facry 1 ghuwe mn 7di wtr, baya hithena hinda ghuwe na aye 😭 2, primal, 6 ghl na. Anitwa nn ghl tye.

    GTA4 aran ghuwa lagadi ekth maru. Hookerla aran car eke jigiya dand puluwn..😛
    GTA V එකත් ගහපන්. Vice city , san andreas තරම් feeling එක නම් නෑ. ගේම් එක හොදයි
     
    • Like
    Reactions: batmanTES

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    ට්‍රී හවුස් ලෙවල් එක? එතනින් පස්සේ නේ ආතල්. මගෙත් ෆේවරිට් ෆා ක්‍රයි 1 එක. කොච්චර ප්ලේ කලාද කිව්වොත් කොහොම හරි රි ජෙනරේට් නොවී හාඩ් මුඩ් එකෙන් ප්ලේ කරලා තියෙනවා. එකේ ජැක් කාවර් මළොත් ආපහු මුළ ඉඳල ප්ලේ කළා. දැන් හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ල කලෙක්ට් කරන ගන්ස් 4 විතරක් පාවිච්චි කරලා ප්ලේ කරන්න.
    ඔව් Treehouse එකෙන් තමා play කරන එක නැවැත්තුවෙ Heart attack එනවා උන් ඇගට පනින විදිහට:baffled:. අයියා ඕක Dam එක වෙනකම් ගැහුවා 2013 වගේ කාලයේදි. Grphic වල අව්ලක් ඇවිල්ලා එතනින් එහාට Play කරන්න බැරි උනා. මාත් ඉතින් අයියා play කරන දිහා කට ඇරන් බලන් ඉදලා පස්සේ තමා play කරන්න ගත්තේ. දැන් ආයෙත් Farcry 1 එකේ ඉදන් 6 වෙනකම් එක හුස්මට ගහාන්න හිතාගෙන ඉන්නේ.:rofl:
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,714
    113
    Gotham City 👁
    • Wow
    • Like
    Reactions: Bobmaly and krizta

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Boring වෙයි කියල ගහන්න ගියේ නෑ. හොදයි කියලා අහලා තියනවා
    ehema boring gatiyak nam mata awe naha bn, side quest ekka play karagena yaddi patta. outposts libarate karaddi nam tikak boring weno bee bomb eka unlock unata passe
     
    • Like
    Reactions: batmanTES and Gaash

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Turok_2008.jpg


    මේකත් පිස්සුවක්. ආයෙත් ගහන්න ආසයි. මේකත් 14 years old.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    1 එකේ අර වානරයෝ ඇගට පනින සීන් එකෙන් පස්සේ play කරන එක නැවත්තුවා බයටම
    මම මේ උන් එක්ක රීමේක් එකක් එනකන් ඉන්නව. දැන් FARCRY ඒව හෙන බොරින්. හින්දි ෆිල්ම් වගේ දුෂ්ඨය ඉන්නව ගහගෙන ගහගෙන යනව අන්තිම එකේ නන් ගේ ඇතුලෙ ඇවිදිනව වගේ ලේසියකට මැරෙන්නෙත් නෑ

    ආයෙ ඔය post apocalyptic ටයිප් ඒවට කැමති උන් ගහපල්ලා metro redux 2033 & metro last light ගේම් දෙක. 1337 එකේ ටොරන්ට් තිබ්බා. මරුම ගේම්ස් දෙකක් තමා...
    මේ සෙට් එකෙන් එකක් ගැහුව. ගේම එක දිග වැඩි තරමට ඉන්ටරෙස්ටින් නෑ මට අන්තිමට යනකොට. ගේම් ප්ලේ එක නන් හොදයි.
    ------ Post added on Jun 21, 2022 at 11:52 PM

    ඔව් Treehouse එකෙන් තමා play කරන එක නැවැත්තුවෙ Heart attack එනවා උන් ඇගට පනින විදිහට:baffled:. අයියා ඕක Dam එක වෙනකම් ගැහුවා 2013 වගේ කාලයේදි. Grphic වල අව්ලක් ඇවිල්ලා එතනින් එහාට Play කරන්න බැරි උනා. මාත් ඉතින් අයියා play කරන දිහා කට ඇරන් බලන් ඉදලා පස්සේ තමා play කරන්න ගත්තේ. දැන් ආයෙත් Farcry 1 එකේ ඉදන් 6 වෙනකම් එක හුස්මට ගහාන්න හිතාගෙන ඉන්නේ.:rofl:
    මම හීනෙනුත් බය උනා ඕකුන්ට ඒත් පට්ට ගේම් එක
    ------ Post added on Jun 21, 2022 at 11:53 PM