අවුරුදු 16 කට කලින් ගහපු game එකක්

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    අවුරුදු 16 කට කලින් ගහපු game එකක්

    මේක දැකලා ඒ කාලේ මතක් වුනා
    මගේ pc එක 200 pentium 1 windows 98

    98 CD එකට ආපු game ekak
    ඒ කාලේ pc එක stuck වෙවී ගැහුවා
    Corona අපිට ගොඩක් දේවල් මතක් කරනවා

     
    • Like
    Reactions: Sataninhell

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මේක තමයි මම PC එකක මුලින්ම ගහපු ගේම් එක

    DF1-game.JPG
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මේක දැකලා ඒ කාලේ මතක් වුනා
    මගේ pc එක 200 pentium 1 windows 98

    98 CD එකට ආපු game ekak
    ඒ කාලේ pc එක stuck වෙවී ගැහුවා
    Corona අපිට ගොඩක් දේවල් මතක් කරනවා


    Age of Empires 😍😍
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Windows 98 cd eke thibba trail version games

    Age of Empires: The Rise of Rome
    Microsoft Golf 1999 Edition
    Microsoft Pinball Arcade
    Monster Truck Madness 2
    Motocross Madness
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Kata hari mehema game1k matakada?

    Car race 1k tiyenne. Pare yaddi palam yatin ehema yanda set wenawa. Gewal tiyenawa pare depette beri welawath paren pita penala geka wedunoth e gedara minihek baninawa :lol: :lol:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Balamu mey sound eka kaatada mathaka kiyala?




    "Ayyoooo yooyooo Whoo lu luuuu"
    "Whooo luluuuu" :P:P:P


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,447
    20,944
    113
    Panadura
    bow-and-arrow.png


    dangerous-dave.png


    ඔන්න ඔය ගේම් දෙක තමා මුලින්ම පීසී එහෙක ප්ලේ කරේ ඒ ඉස්කෝලෙ නිවාඩු කාල වල අම්මා වැඩ කරන ඔෆිස් එකට මාව එක්ක ගියාම