අවුරුදු 16 කට කලින් ගහපු game එකක්
මේක දැකලා ඒ කාලේ මතක් වුනා
මගේ pc එක 200 pentium 1 windows 98
98 CD එකට ආපු game ekak
ඒ කාලේ pc එක stuck වෙවී ගැහුවා
Corona අපිට ගොඩක් දේවල් මතක් කරනවා
මේක දැකලා ඒ කාලේ මතක් වුනා
මගේ pc එක 200 pentium 1 windows 98
98 CD එකට ආපු game ekak
ඒ කාලේ pc එක stuck වෙවී ගැහුවා
Corona අපිට ගොඩක් දේවල් මතක් කරනවා
ita passe mario


