අවුරුදු 17කට කලින් ලියපු මානිගෙ තීරුව 😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,678
    75,752
    113



    * * * * * * * * * * * * * * * * * *
    අසල්වැසියා තම ගේට්ටුව අසල සිටිනු දකින තරැණ සැමියා වහාම ගෙට රිංගයි.
    "ඩාලිං!අර අල්ලපු ගෙදර ආමි අන්කල් ආවොත් එහෙම මම ගෙදර නැහැයි කියන්න"ඔහු සිය බිරිඳට කියා සිටී.
    "අනේ ඇයි ඒ වයසක මනුස්සයව මග අරින්නෙ?අපේ තාත්තගෙත් යාළුවෙක්නෙ"තරැණ බිරිඳ සැමියාට කියයි .
    "අයියෝ එයාගෙ බෝරිං යුද්ද කතා අහගෙන ඉඳල මට එපා වෙලා තියෙන්නෙ "සැමියා බිරිඳට කියා සිටී."ඒ කාලෙ හිටපු ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාව එයා වෙඩි තියල මරපු විස්තරේ විතරක් මට දැන් විසි පාරකට වැඩියෙ කියල ඇති "
    "පව්!අහිංසකයා"බිරිඳ කියයි .
    "තමන් මිනිහෙක්ව මරල දාපු කතන්දරේ හැමදාමත් කියන මනුස්සය අහිංසකයෙක් වෙන්නෙ කොහොමද ඩාලිං ?මිනිහ කොච්චර කෲර මනුස්සයෙක් වෙන්න ඕනද ඔය කතාව පුන පුනා කියන්නෙ .මං හිතුවෙ මං ඒ වගේ මිනිහෙක්ව මග අරිනවට ඔයා කැමති වෙයි කියලයි "
    *** *** *** *** *** *** *** *** ***
    යුද්ධය පසුබිම් කරගෙන තැනුණු සිංහල චිත්‍රපටයක් මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි .චිත්‍රපටය අවසානයේ ත්‍රස්තවාදියා යුද හමුදාවට කොටුවී කරකියා ගන්නට දෙයක් නොමැතිව වටපිට බලයි.සිනමා ලෝලියෝ උඩට ගත් හුස්ම පහළට නොගෙන කුමකින් කුමක් සිදුවේදැයි බලා සිටිති .
    අවසානයේ ත්‍රස්තවාදියා හමුදාවට හසු නොවී බෙල්ලේ එල්ලාගෙන තිබූ සයනයිඩ් කරල කා මිය යයි .
    සිනමා ලෝලියෝ සිය අසුන්වලින් නැගී සිට අත්පුඩි ගසති.සමහරු කටට ඇඟිලි දමා විසිල් කරති .
    *** *** *** *** *** *** *** ***
    විනෝද ගමන යන බසය නතර කර ඉන් පැමිණි විශ්වවිද්‍යාල සිසු පිරිස බසිති.ඔවුහූ පාර අයිනේ ඉදිකර ඇති කුළුණක් නරඹන්නට වෙති .සමහරු එය පසුබිමට ගෙන ඡායාරූපවලට පෙනී සිටිති .
    "අවුරැදු විසිපහකට කලින් මෙතන මහා යුද්ධ භූමියක් වෙලයි තිබුණෙ "ඉතිහාස මහාචාර්යවරයා සිය සිසුන්ට විස්තර කරයි ."හමුදාවෙ තිස්දාහක් විතර කැරළිකාරයො තුන්සිීය වටකරගෙන හිටිය කියන්නෙ මෙතනයි"
    "තිස්දාහක් එක්ක තුන්සිීයක්?"සරසවි සිසු සිසුවියෝ විශ්මය පළ කරති."ඒක අසමාන සටනක්නෙ"
    "ඒ අන්තිම තුන්සීයෙ එක්කෙනෙක් අන්තිම හුස්ම යන්න කලින් හමුදා සෙබළෙකුට අන්තිමට කියපු කතාව ඒ සෙබළාගෙන්ම මට අහන්න ලැබුණා "මහාචාර්යවරයා කියා සිටී."මිනිහ කිව්වලු තව අවුරුදු විසිපහක් ගියාම තොපේ එවුන්ට වීරයො වෙන්නෙ අපි වෙන්නත් බැරි නෑ බොලව් කියලා"
    *** *** *** *** *** *** *** ***
    කරැණාකර මේ මානිගෙ තීරැව සුරැකිව තබාගෙන අවුරුදු විසිපහකට පසු නැවත කියවා බලන්න .මා අද ලියූ දේ ගැන එදාට ඔබට කියන්නට දෙයක් තිබුණොත් එය මගේ පුතාට ලියා යවන්න.
    සුන්දර නිහතමානි ද මැල්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    දිලීප පරිස් කියන පකයාව කෑලි කපන්න හිතෙනවා..

    පට්ට. රටේ නීතිය හරියට කෙරෙනකොට බයි බල්ලන්ගෙ ඔන්න ඔය වේදනාව තමයි අපි බලන්න ආස. 😍
     
    • Haha
    • Wow
    Reactions: planner123 and NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,752
    113
    හොරු අල්ලනවා වගේ පෙන්නලා ගොන්නු අන්දලා පච කොටා අරගොල්ලට වෙච්ච පොරොන්දු වලට කරන වැඩ ගැන දැනගන්න මේක බලන්න :lol:
    https://lankaundergroundnews.com/
    https://lankaundergroundnews.com/අපේ-අනාවරණය-හරි-හිටපු-නාව/
    මූ ලඟදි france යන්න ඕනා උගෙ පුකෙන් අත දාල නටවන සෙට් එකට ප්‍රගතිය කියන්න. ඉතින් මේ ටිකේ ඉක්මනට ඉක්මනට යුද්ධෙට සෙට් වෙච්ච උන්ව සිල්ලර සිද්දි වලට හිරේ දානවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    මූ ලඟදි france යන්න ඕනා උගෙ පුකෙන් අත දාල නටවන සෙට් එකට ප්‍රගතිය කියන්න. ඉතින් මේ ටිකේ ඉක්මනට ඉක්මනට යුද්ධෙට සෙට් වෙච්ච උන්ව සිල්ලර සිද්දි වලට හිරේ දානවා.
    මුන්ට දුන්න 90% ක්ම රාජපක්ෂලාට රණවිරු ගායෙන් ගෝටලට චන්දෙ දිදී හිටිය උන්නේ. හෝමාගම කඩුවෙල කැස්බෑව මහරගම වගේ පැතිවල උන් එහෙම තමයි තනිකර අනිත් පැත්ත ගැහුවේ. උන්මේවා කොහොම ඉවසන්නද ? :lol:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පට්ට. රටේ නීතිය හරියට කෙරෙනකොට බයි බල්ලන්ගෙ ඔන්න ඔය වේදනාව තමයි අපි බලන්න ආස. 😍
    අහ්..
    පොන්න ජෙප්පා..
    අම්මට වැඩ නැති නිසා වේදනාවෙන් වගේ..

    මේ දවස් වල @jeremiah91 ගේ අම්මයි ගෑනියි දෙන්නම ඉන්නවා. ඒ නිසා උඹ පොඩ්ඩක් පැත්තකින් ඉඳපන්..
    😅😅😂🤌
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    ඔය මොන නාට්ටි නැටුවත් කවුරුත් හිත යටින් දන්නවා genuine command of respect තියෙන්නේ කාටද කියලා. පොලිස්කාරයෝ ටික සර් කියාගෙනම තමා ඉන්නේ. ඒ respect එක බොක්කෙන්ම ගන්න බෑ හැමෝටම.



    මහ පචයා ජනාධිපති විදිහට ආවත්, ඔය වගේ genuine respect එකක් ලැබෙන්නේ නෑ කාගෙන්වත්. මිනිස්සු දන්නවා මුල් පුටුවේ හිටියට, බෝක්කු උඩ ලැගපු නිකම්ම නිකං කට වාචාලයෙක් විතරයි කියලා.

    ඕක දන්න හින්දා වෛරයෙන් ඊරිසියාවෙන් පුපුර පුපුර තමන්ගේ හීනමානය තෘප්ත කරන්න මේ වගේ නාට්ටි නටනවා පාදඩ ආණ්ඩුව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,919
    15,283
    113
    35
    Spain
    පට්ට. රටේ නීතිය හරියට කෙරෙනකොට බයි බල්ලන්ගෙ ඔන්න ඔය වේදනාව තමයි අපි බලන්න ආස. 😍
    නීතිය? ත්‍රස්තවාදියෝ කියන්නේ නීතියක් නැති උන් බන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    අහ්..මගෙ අම්මට වැඩ තිබුනෙ නැති නිසා මම වේදනාවෙන් ඉන්නෙ..

    මේ දවස් වල @jeremiah91 ට අම්මයි ගෑනියි දෙන්නම දීල ඉන්නවා. ඒ නිසා ෂේප්. උඹ පොඩ්ඩක් පැත්තකින් ඉඳපන් මම කතා කරන්නං..👍

    skeleton-meme.gif
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,265
    113
    මන් ඕක ඒ කාලෙ කියවද්දි හිතුන දේ තමා, සින්හලුන්ට අමතක වෙයි ඒත් මේ තත්වෙටනම් වැටෙන්නෙ නැති වෙයි කියල