අවුරුදු 2කුත් ගෙවුනා එලකිරියෙ /මෙක ෆන්ම ලො&#34

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ela ela congratulation ahenam
menna thaggata ottu paiyak :P
IMG_0169.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ.. සංතෝසයි මචං සංතෝසයි.. අනිවා එළකිරිය තරම් සුප්පා පොට් එකක් තවත් නෑ.. උඹට සුභ පැතුම් එක් දරු පියා..

    congrats021.gif


     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔටුවා ට ජය..................................!!!!!!!!!!!!!!!!!!!!!!!
    :cool::cool::cool::cool:

    (සහ ඌ වටේ ඉන්න උන්ට ළිද.............!! ඒකත් කියන්න එපායැ....නැත්තං අඩුවක්......!):lol::lol::lol:

    ඒ අවුරුදු දෙකට මොන තරම් දේවල් වුනා ද නේහ්.......
    පියෙක් වුණා.........
    පෙම්වතෙක් වුණා.....(පෙම්වතී උඩ ඉන්නව මම දැක්කා...!:rofl::rofl::rofl:)
    වලි දාගත්තා.........
    ෆන් එකේ හිටියා.......


    තවත් එසේ වෙන්න ලැබේවා................!!!!!!!!!!!!!!!!!
    :rofl::lol::lol: සහතික ඇත්ත කිබුලයියා:):cool: ලිදට කි දෙනෙක්ව දාන්න ඇද්ද:rofl:පෙම්වති:cool::shocked: ඔවා ප්‍රසිද්දියෙ කියන්න එපා යකොව්:rofl:

    Ela ela machan.. me wagema athal eke naki wenaknma inna labewa kiyala prarthana karanawa... :):):)
    අනිවා අනිවා කවි :cool:තැන්ක්ස් මචන් :)

    ela ela congratulation ahenam
    menna thaggata ottu paiyak :P
    IMG_0169.jpg
    :rofl::rofl::rofl::rofl: තො නම් :lol:
    ela ela
    maawat matak unada :P :D
    මොකො නැත්තෙ තැන්ක්ස් රනා:):cool:
    රෙප් දෙන්න බැරිලු බන්
    :)රෙප් නැතිවට අවුලක් නැහැ කොල්ලා තැන්ක්ස්:cool:
    congtrz magen 5k
    තැන්ක්ස් මචන් :):cool:
    අඩේ.. සංතෝසයි මචං සංතෝසයි.. අනිවා එළකිරිය තරම් සුප්පා පොට් එකක් තවත් නෑ.. උඹට සුභ පැතුම් එක් දරු පියා..

    congrats021.gif



    :rofl:ඔවා හැම තැනම කියන්න එපා :dull: තැන්ක්ස් මචා:)
     
    • Like
    Reactions: Randir

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරි දැන් ඉතින් උඹ අපිට මොකද්ද කියන්නෙ...
    උඹට උම්ම දෙන්න කියනවද... නටන්න කියනවද... කියපන්කො හරියට...

    ඒ අවුරුදු දෙකට මොන තරම් දේවල් වුනා ද නේහ්.......
    පියෙක් වුණා.........
    පෙම්වතෙක් වුණා.....(පෙම්වතී උඩ ඉන්නව මම දැක්කා...!:rofl::rofl::rofl:)

    මෙහෙට හරියට විදුලි කොටනවා වහින්න වගේ ..
    මන් දැන් යනවා පස්සෙ එන්නම් හොඳේ.. :)
    අකුණක් ගැහුවොත් එහෙම.. :z :p

    Dramatic_Alpaca.gif