මමත් ගන්න හිතාගෙන ඉන්නෙ මේවගේ එකක් තමයි.මාර decent ලුක් එකක් තියෙනව.අලුත් වාහන වගේ කැත නෑ.....![]()


මිදි තිත්තයි බන්!!
මිදි තිත්තයි බන්!!

පරණ වාහන පදින හැමෝම අලුත් වාහන ගන්න බැරි උන් නෙවෙයි යකෝ..
මමත් Honda Fit එකක් අරන් තවමත් මගේ පරණ FB15 එක තියාගෙන ඉන්නවා


ඔව් ඔව් මිදී නම් සැහෙන්න තිත්තයි . හැබැයි ගොඩක් අලුත් වාහනවල එන සිනි බෝල පෙනුමට වඩානම් මේවගේ පෙනුම හොඳයි ..... ඔප්ෂන් එහෙම මදි එක මිසක්

